2013-02-20

ලෙදර් නිෂ්පාදන හා පාවහන් විලාසිතා දැක්ම

පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ලෙදර් නිෂ්පාදන හා පාවහන් විලාසිතා දැක්මේ අවස්ථා කීපයකි මේ.



















සේයාරූ නිශ්ශංක විජේරත්න


23 comments:

  1. ලෙදර් කියන්නෙ සත්ව සම නේද? ඉතින් ලස්සනට හිටියට කොච්චර පව් කන්දරාවක්ද මේ. පබ්ලිසිටියක් දීලා ඔබත් ඊට හවුල්‍ වෙලා වගෙ.

    ReplyDelete
    Replies
    1. නෑ මිත්‍රයා ලෙදර් කියන්නේ සත්ව සම් නොවේ.. මේ එකක්වත් සත්ව සම් නොවේ..මම සත්ව මිත්‍රයෙක්.

      Delete
    2. හප්පා! මෙතන සත්ව හම් කෙසේ වෙතත් සත්තුන්ගේ ෆොටෝ නම් ගොඩායි!

      Delete
  2. මම බැලුවෙ ඇඳුම් මෝස්තර..... නියමයි :) :) :)

    ReplyDelete
    Replies
    1. එහෙම නං එකක් දෙකක් ගනිමු.

      Delete
    2. kello diha nemei neda sithtaree :D

      Delete
  3. NICE shoes... mekath nikang window shoping vage blog shopping :) as pinavanna deyak dammata stutei Naleen :)

    ReplyDelete
    Replies
    1. එළස් තමා දෙන්නං තව ඉස්සරහට

      Delete
  4. මෝස්‌තර ටික හොදා...

    ReplyDelete
  5. සෙරෙප්පු දෙකක් පෙන්නන්න විඳලා තියෙන දුකක්. ලිප්ස්ටික් පාර සැර වැඩි නැද්ද නලින් අයියේ...

    ReplyDelete
    Replies
    1. මේකප් පාර නම් තදටම වැඩියි තමා.

      Delete
    2. දැන් උඹ කියන්නෙ අකමා, අපේ නලියා මේ ලිප්ස්ටික් ටික ගෑවා කියලද?

      Delete
    3. මූටත් ඕන්නැති අටමගලයක් නෑනේ.....

      Delete
  6. මටනම් ඇහැ යන්නෙම ඒ ඉන්න කෙල්ලෝ ටික දිහාවටමයි.

    ReplyDelete
    Replies
    1. එහෙම නොවෙනවනං නේ ලෙඩේ.

      Delete
  7. ලස්සන ඩිසයින් ටිකක්... නමුත් අපේ රටටනම් ගැලපෙන්නෙ නෑ වගේ...

    ReplyDelete
    Replies
    1. අපි කවද්ද අනේ ගැලපෙන දේවල් ගත්තේ...එන ඕන කෙංගෙඩියක් ගන්නවා

      Delete
  8. අඩේ සෙරෙප්පුත් තියෙනවා නේද? දැක්කෙත් දැං ඕයි. :D

    ReplyDelete
  9. මෝස්තර ටික නම් හොදයි, ඒත් මේ අක්කලා නිකම් හොම්මන් වගේනේ :(

    ReplyDelete
  10. කෝ අපිට එකයිනේ.. :)

    ReplyDelete
  11. නියම ලෙදර් කස්ටියක්.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.