2013-01-07

රට සල්ලි හොරට පැටවූ කැමරන් ජාතිකයා දැලේ




යුරෝ 21000ක් රැගෙන මෙරටින් පිටවීමට තැත් කළ කැමරන් ජාතිකයකු 06 දා ර්ගු අත්අත්ඩංගුවට පත් විය.


රුපියල් ලක්ෂ 35ක් පමණ වටිනා එම මුදල එම විදේශිකයා ඇද සිටි කබායේ සාක්කුවක තිබී සොයාගෙන තිබේ.



පසුගිය 06 වනදා රත්‍රී 11.45ට මුම්බායි බලා යාමට තිබූ යු එල් 141 ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් ගමන් කිරිමට සිටි විදේශිකයා පිළිබඳව සැක සිතී  මේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

කැමරන් රාජ්‍යයේ රෙදිවල ඇති අධික මිළ ගණන් හේතුවෙන් අඩුමිලට ඉන්දියාවෙන් රෙදි මිලදී ගැනීමට මෙම මුදල් රැගෙන ගිය බව විදේශිකයා රේගුවට ප්‍රතාශ කර ඇත.
----------------------------------------------------------------------------------------------

කුමාරසිරි ප්‍රසාද්



2 comments:

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.