පොළොන්නරුව කදුරුවෙල හා පලුගස්දමන ප්‍රදේශ හරහා හමාගිය ටොනෙඩෝවක් හේතුවෙන් ගෙවල් 20ක් පමණ හානි සිදු වී ඇතැයි ද, බොහෝ නිවාසවල වහල ගසාගෙන ගොස් ඇත. මේ එම දසුන් කිපයකි.
-------------------------------------------------------------------------------------------------------------------------
ගාමිණී ඔබේසේකර
No comments:
Post a Comment
මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.