2013-01-04

සිනමන් ලේක් සයිඩ් හි 31දා සාදයෙන්

ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති දෙසැම්බර් 31 රාත්‍රී සාදයේ සේයා රූ අපි ඊයේ ඉදිරිපත් කෙරුවෙමු. එයට ලද ප්‍රතිචාර මත අද ඔබ වෙත ගෙන එන්නේ 31 දා රාත්‍රියේ සිනමන් ලේක් හෝටලයේ රස මුසු සේයා රූ කිපයකි.












-------------------------------------------------------------------------------------------
ලලිත් සී ගමගේ

12 comments:

  1. මේවා දැක්කම ඇගේ තියෙන සියළු සංවේදි ඉන්ද්‍රියන් අවදි වෙනවා නලිනයෝ..

    ReplyDelete
    Replies
    1. හි හි.. අවදි වෙනවදත් අහනවා..

      Delete
  2. මම ඇස් වහන් බැලුවෙමි :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. කොල්ලගේ අතේ සිගරැට් එක කෙල්ලගෙ අතේ ෆෝන් එක මරු නැටිල්ල... අනිත් සියළුම තරු හෝටල්වල සීන් ටිකත් දාපන් නලිනයෝ

    ReplyDelete
  4. මේවා දකින අපේ පංචශ් කන්දයට දෙයියන්ලෙම පිහිටයි.

    ReplyDelete
  5. අංකල්ගේ ඩාන්ස් එක එළ වගේ

    ReplyDelete
  6. මට ඉන්වයිට් කොරේ නෑනේ... ෂික් අප්පා :-(

    ReplyDelete
  7. මේ ලංකාවදෝ :)

    ReplyDelete
  8. යාලු ලා සේරටම මේ කියන්නේ මං මේකට වෙන වෙනම උත්තර දාන්නේ නෑ.

    ReplyDelete
  9. අම්මපා මං ඔතන හිටියනම් ගුටිකනව

    ReplyDelete
  10. මේක කලින් එකට වඩා හොඳයි.. ටිකක් පෙනුමක් තියන කෙල්ලෝ ටිකක් හරි ඉන්නවා. අනිකේ හිටියේ බැරල් නේ. :)

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.