2013-01-07

යට වූ සෝමාවතී පුද බිමෙන් පුරාවස්තු මතුවෙයි

පොලොන්නරුව සෝමාවතී පුද බිමේ ජලයෙන් යට වූ බිමේ තිබී පුරා වස්තු කීපයක් හමු වී ඇත. මැටියෙන් නිර්මාණය කරන ලද නග්න ස්ත්‍රී හා පුරුෂ පිළිම කීපයක් මෙසේ හමු වී ඇත. ඒවා පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුවට භාර දීමට නියමිතය.

----------------------------------------------------------------------------------------------
ගාමිණී ඔබේසේකර

1 comment:

  1. මේවත් කුඩුකාරයෙක් ඇවිල්ල හොරකම් කරන් යාවිද දන්නෙ නෑ :P

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.