2013-01-07

හොර 500 නෝට්ටු 65ක් අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළැයි සැක පිට තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. රුපියල් 500 හොර නෝට්ටු 65ක් සහ ඒවා මුද්‍රණයට යොදාගත් පරිගණක උපකරණද අත්අඩංගුවට ගෙන ඇත. බිබිල පොලිසිය මේ වැටලිම සිදු කොට ඇත.මේ සැක කරුවන් අතර වයස අවුරුදු 15ක සිසුවෙකු ද වෙයි.





---------------------------------------------------------------------------------------------------------------------------
ප්‍රසන්න බණ්ඩාර

No comments:

Post a Comment

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.