2012-12-30

ඔන්න අද කොළ වැස්සක් මාතලේට

මේ දවස් වල මං රතු වැහි කහ වැහි ගැන තොරතුරු ඔයාලට ගෙනාවනේ. අද ගේන්නේ කොළ පාට වැස්සක් ගැන තොරතුරක්. මේ කොළපාට වැස්ස ලැබුණේ අද සවස මාතලේ උකුවෙල ප්‍රදේශයට.





------------------------------------------------------------------------------------------
ප්‍රියන්ත සුමනසේන

8 comments:

  1. අප්පේ ඊ ළඟට මොනවා වහියිද මන්දා!!!

    ReplyDelete
  2. තාම මොකුත් සැර ජාතියක් වැස්සෙ නෑ නේද කොහෙටවත්.

    ReplyDelete
  3. මොකක් හරි ඇල්ගී විශේෂයක් වගේ

    ReplyDelete
  4. මන් හිතන්නේ ඊළගට නිල වැස්සක් එයි, ඔය ශුවර් එකටම දේදුන්න එක්ස්පයර් වෙලා දියවී දියවී වැටෙනවා..

    ReplyDelete
  5. මෙක නම් මාර වෙඩක් තමයි///

    ReplyDelete
  6. පාට පාට වැහි. වළාහකගෙ වයර් ශෝට් වෙලා.

    ReplyDelete
  7. na bn deiyo bona jathi thama :D

    ReplyDelete
  8. හි හී හී දේදුන්න දිය වෙන්න අරන්ලු...

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.