2012-12-30

නංගි කෙනෙක් කණා මුට්ටිය බින්ද හැටි චන්දනගේ ඇසින්.

මේ පුංචි සටහන චන්දන ලියනාරච්චි ගැන... සමාවෙන්න අපේ ගායක තුමා නොවෙයි.. අම්පාර ප්‍රදේශයෙන් මාධ්‍ය කලාවට එක් වුණු තරුණයෙක් ගැන. ඔහු අද විද්‍යත් මුද්‍රිත මාධ්‍ය ආයතන ගනනාවකට ම සේවය සලසන ව. බොහොම කඩිසරව තම කාර්ය ඉටු කරන ඔහුගේ මුහුණු පොතේ මේ පිංතුර දෙක තිබුණා. බොහොර කලාතුරකින් දකින්ක හැකි සේයා රූ දෙකක් නිසා මා එය මෙසේ ඔබට ඉදිරිපත් කරනවා. චන්දන මුහුණු පොතේ දාල තිබුණේ මෙදා අවුරුදු උත්සවේ දී නංගි කෙනෙක් කණා මුට්ට්ය බින්ද හැටි මගේ  කැමරාවේ මෙසේ සටහන් විය කියලයි. මෙන්න ඒ පිංතුර 


8 comments:

  1. චන්දනගේ ඇසින් කිව්වම මං මේ බැලුවේ මං වත්ද කියල :)
    ඇත්තටම නියම ෆොටෝ ටික. ඔය වගේ ෂොට් එකක් ගන්න ඔහු හැබෑ දක්ෂයෙක් වෙන්න ඕන.

    ReplyDelete
  2. කැමරාවත් මමත් එක් කරපු සුන්දර වැයමට ඇගයිමක් ලැබිම ගැන ආඩම්භරයි එකට බොහොම ස්තුති නලින මහත්තයා .මේ කනාමුට්ට ජායා රූපය මම අසම කරපු දසුනක් .එක මම අවුරදැදු උළෙලක් අවර්නය කරන්න ගියපු වෙලාවක ගත් ජායා රූපයක් .පහල ඇති ජායා රූපය මම මුහුණ පොතට එකු කර ගත්තේ වෙන වේබ් එකකකින් එක මගේ නිරිමානයක් නොවේ. එම ජායා රූපයත් අතිශයින්ම වෙගවත් සිද්දියක එකම වෙලාවක සිදුවිම් කිපයක එකතුවක් ඇත්තෙන්ම එය මගේ නොවේ නමුත් එයත් වටිනා සටහනක්

    ReplyDelete
  3. මේ වගේ ෂොට්ස් ගන්න වෙනම කැමරා ජාතියක් තියෙනවා නේද... නියමයි...

    ReplyDelete
    Replies
    1. වෙනම කැමරා ජාතියක් නෑ කාචද්වාර වේගය වැඩි කැමරාවක් හා හොඳ ඇසක් මෙන්ම වේගවත් බවක් ඇත්නම් මෙවැන්නක් ගන්න හැකියි.සාමාන්‍ය එස් එල් ආර් කැමරාවකින් වුණත් ශිල්පියා දක්ෂනම් ගත හැකියි

      Delete
    2. හිරුට ඉහළින් කමෙන්ටුව දාල තියෙන්නේ සේයා රුවේ හිමිකරු තමයි.

      Delete
  4. මාරයිනෙ? ඔය වගේ කැම් එකක් කීයක් විතර වෙයිද?

    ReplyDelete
  5. සුපිරියි ඈ... කැම් එකයි කැමරමනුයි දෙන්නම සුපිරියි

    ReplyDelete
  6. සුපිරි ෆොටෝ දෙක අයියේ පට්ට ඈ....

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.