2012-12-02

සීගිරියේ සිංහ පාදය හදන ශ්‍රම දානයේ අවස්ථා

සීගිරියේ සිංහ පාදයට අකුණක් වැදී විනාශ වු සිද්ධිය අපි කවුරුත්  දන්න සිදුවිමක්. එසේ විනාශ වූ සිංහ පාදය යළි ගොඩනගන්න දැන් සියල්ල සූදානම්. ඒ වෙනුවෙන් අද දැවැන්ත ශ්‍රමදානයක් අද මේ වන විටත් පැවැත්වෙනවා. අද දවසේ මේ ශ්‍රමදානය යටතේ ගඩොල් 5000ක් සිංහ පාදය පා මුලට ගෙනියන්න කටයුතු කෙරෙනවා. මෙන්න එතැන දර්ශන කීපයක් බලන්න.

 





-----------------------------------------------------------------------------------------------------------------------
kanchana ariyadasa - කාන්චන ආරියදාස


4 comments:

  1. සෑහෙන කාලෙකින් සමකය වටේ යන්න ආවේ.අලුත් වෙනසක් වෙලා. ඒ වෙනස හොඳයි.දිගටම මේ පැත්තේ එන්නම්.

    ReplyDelete
  2. හරි අපූරු අවස්තාවක්නෙ මේ... ඉස්සර රජ කාලෙත් මේ වගේද දන්නෑ නෙහ්?..

    ReplyDelete
  3. අෆ්ෆා.. මෙහෙම එකමුතුවක් තියේ නම් අළුතින්ම සීගිරියක් හදන්න පුළුවන්නෙ..
    මේ කට්ටිය මොකක් හරි සංවිධානෙකින්ද ?

    ReplyDelete
  4. මේක තනිකරම පලාතේ දේශපාලකයන්ගේ අලුත්ම ලකුණු දමගනීමේ අවස්ථාවක් , ගඩොල් 5000 අදින්න T Shirt & Caps මුද්‍රණය කරලා කරපු මාද්ද්‍යා විජ්ජ්වක් වගේ මටනම් පෙන්නේ ,

    මේ අය මීට කලින් අකුණු සන්නායකයක් සවි කරානම් සීගිරියට මෙහෙම වෙන්නේ නෙහෙනේ , අඩු ගානේ දැන්වත් ,

    අනිත් කරුණ මෙවන් සංවේදී ස්ථාන වල නුපුහුණු ශ්‍රමය භාවිත කලහම වෙන හානිය මෙයට වැඩි බව මගේ හැගීම

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.