2012-12-03

මත් රකුසාගෙන් දොළොස්බාගේ දරුවන් බේරා දෙන්න

මේ අම්මා වරු මෙසේ උද්ගෝෂණයක නිරත වුයේ තම දරුවන් මත් රකුසාගෙන් මුදා දෙන්න යැයි කියමිනි.
මේ සිදුවිම වාර්ථා වුයේ නාවලපිටිය දොළොස්බාගේ ප්‍රදේශයෙනි. මෙහි පිහිටි සුරා සල හේතුවෙන් මේ වන විට දරුවන් තිදෙනකුම ජිවිතක්ෂයට පත්ව ඇති බව මේ මව් වරු පැවසූහ. මේ සුරා සල මේ ප්‍ර දේශයෙන් ඉවත්කර දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.මේ උද්ගෝෂණයේ දී ඔවුහු ටයර් පුලුස්සමින් විරෝධතා දැක්වූහ.




------------------------------------------------------------------------------------------------------------
suranga rajanayaka - සුරංග රාජනායක


1 comment:

  1. බොන එව්වෝ මැරෙන්න ඕනි. මම කියන්නෙ තම පමන දැනගෙන සුට්ටක් ඉඳහිට බොන ඈයො ගැන නෙවේ. නහය උඩින් යනකම් පීනන එවුන්ට.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.