2012-12-03

ලොරිය ඇතුළේ හොර හරක් 9ක්

ගවයන් දෙදෙනකු ප්‍රවාහනය කළ හැකි ලොරියක එළ ගවයන් 9 දෙනකු හොරෙන් ප්‍රවාහනය කළ  පුද්ගලයන් දෙදෙනෙක් සීගිරියේ දි අත්අඩංගුවට පත් වෙති. පොලිස් අන නොතකා යාමේ දි පන්නා ගොස් මේ වැටලිම කොට ඇත. මේ ගවයන් මඩාටුගම ගාතකා ගාරයකට ප්‍රවාහනය කොට ඇතැයි සොයා ගෙන ඇත.





---------------------------------------------------------------------------------
kanchana ariyadasa - කාන්චන ආරියදාස


1 comment:

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.