2012-11-20

බුලත්සිංහල එකම පවුලේ තිදෙනෙකු ඝාතනය කෙරේ


බුලත්සිංහල එකම පවුලේ තිදෙනෙකු ඝාතනය කෙරේ.
කොල්ලකෑම සදහා මේ මරණ සිදුකර ඇත.මෙසේ  ඝාතනය කර ඇත්තේ එකම පවුලේ පියා (92), මව (85) සහ පුතා (60) ,යන අය වේ. මරණ පිළිබද වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.




No comments:

Post a Comment

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.