2012-11-20

ශ්‍රී ලංකාවේ ප්‍රථම පුවත් පත් මුද්‍රණය කළ මුද්‍රණාලය විනාශවෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම පුවත් පත් මුද්‍රණය කළ මුද්‍රණාලය ඊයේ රාත්‍රී ඇති වු ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
මෙම යන්ත්‍ර දෙක තැන්පත් කොට තිබුණේ කතලුව ගිණිවැල්ල පුරාන විහාරයේ ය. ගින්නෙන් එහි තිබූ වටිනා පුස්කොළ පොත් රැසක්ද විනාශයට පත්ව ඇත.

No comments:

Post a Comment

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.