2019-08-12

මේ නිවාඩු මාසයයි ඇවිදින්න කැමතිඔබට

මේ පාසල් නිවාඩු සමයයි. එළැඹ ඇති දීර්ඝ නිවාඩුවේ  කාගේත් කැමැත්ත රට තොට ඇවිදින්න.  ඇවිදින්න කැමති ඔබට අපූරු ස්ථාන කිහිපයක් හඳුන්වා දෙන එක තමයි අපේ අරමුණ.
මේ වීඩියෝ කීපය නැරඹීමෙන් ඔබටත් පුළුවන් ඔබ කැමති චාරිකාවක් පිළිබඳ දළ අදහසක් ගන්න.
ඔබගේ චාරිකාවට සුදුසුම ස්ථානය කුමක්ද යන්න තෝරා ගැනීම ඔබ සතු කාර්යයක්. 
ඒ කඳු නැගීමක් විය හැකියි. අධ්‍යාපනික ගමනක් විය හැකියි. එසේත් නැතිනම් ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම් තිබෙන ස්ථානයක් විය හැකියි. ඔබේ අරමුණ අනුව සුන්දර නිවාඩුවක් ගෙවන්න ඔබට අත්වැලක් වේවි මේ  video දර්ශන.


හිරිකටුඔය



දිය උල්පත වැලිපැන්න 


ලේක් ‌රෙස්ටූරන්ට් මහවැව



රක්කනාවඇල්ල


ඩොරික් බංගලාව සිලාවතුර


මන්දාරම්නුවර






3 comments:

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.