වෝටර්ස් එජ් හි ඊයේ (25) සවස් යාමයේ පැවැති නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල මහත් හරසරින් යුතුව පැවැත්වීණි.
එහිදී මගේ "සමකය වටේ" [ http://samakayawate.blogspot.com ] බ්ලොග් අඩවියට මා ලියූ කොළපතන ඇල්ල සොයා ගිය ගමනක් නම් චාරිකා සටහන වෙනුවෙන් සංචාරක හා ඡායාරූප අංශයෙන් දෙවැනි ස්ථානය හිමිවිය. මා එම සම්මානය ලබන මොහොතේ, මා සමග කොළපතන ඇල්ල චාරිකාවට එක් වූ දෙදෙනකුම [ Sathyajith Kannangara සහ Sanuja Gunawardhana ] ශාලාවේ සිටීම සතුටක් ම විය.
මේ මොහොතේ හදපිරි බැතියෙන් සිහි කර යුතු පිරිසක් වෙයි. වෙබ් නිර්මාණය ගැන මෙලෝ හසරක් නොදැන සිටි කාලයක යන්තම් බ්ලොගක් අටවාගන්නට මට ගුරු හරුකම් දුන්නේ සුදුමහත්තයා ය.[ සුදු මහත්තයා නොහොත් Narthana Jananjaya ය.]
එසේ අටවාගත් බ්ලොගට වෙසෙස් වෙබ් පෙනුමක් ලබා දුන්නේ මා හිත මිත්‍ර නදික සෙනරත් පතිරණය. [ Nadeeka Senarath Pathirana ]
බ්ලොග ලියාගන යද්දී ඇති වූ කලකිරීම් මැද මා දිරිමත් කළේ මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේය. [ Priyantha Hewage Maathalan ]
ඒ වගේම ආදරණිය අටමා [ ලක්මාල් කන්දෙවිදානෙ ] දුන් උපදෙස්ද කිසිදා අමතක නොවේ.
එසේම මගේ ලිපිය සම්මාන උදෙසා නිර්දේශකොට යොමු කරේ කවුරුන්ද යන්න මම අදටත් නොදනිමි.
සම්මානයෙන් මා ලබන අහිංසක සතුට නිඹඳවම ඉහත සහෘදයන් පිරිසටද හිමි විය යුතුම ය. සටහනට පාදක මන්දාරම් නුවර චාරිකාවට මා හා එක් වූ සැම දෙනවද මේ මොහොතේ හදපිරි බැතියෙන් සිහිපත් කරමි.
මේ සම්මාන උළෙලේ සම්මාන සඳහා නිර්දේෂිත, සම්මාන ලාභී සහෘද බ්ලොග්කරුවන් සැම දෙනාටමත් සුබ පතන අතර, සංවිධායක මඩුල්ලට තුතු පුද කර සිටිමි.
කොළපතන ඇල්ල සොයා ගිය ගමන මෙතැනින් කියවන්න

සුබ පැතුම්.
ReplyDeleteසිළුමිණේ ගිය නකල්ස් ලිපියත් ඉතා හොඳයි
ස්තුතියි රසික
Deleteසුපැතුම් නලියා
ReplyDeleteස්තුතියි මචෝ... උඹ නොයින්න බ්ලොග පටන් අරන් මාස කිපයකින්ම නවතනවා. ඒක වැළැක්වුයේ නුඹයි මචෝ.
Deleteජ ය වේ වා !!!
ReplyDeleteස්තුතියි මචෝ
Deleteලබන පාර එක ම වේවා ...
ReplyDeleteජය වේවා ..!!!
එක ලැබුණේ නියම සුදුස්සෙකුට. මම ඉල්ලීමක් කරේ නෑ. එත් කවුරු හෝ මගේ මිතුරෙක් මගේ මේ ලිපිය දාලා.
Deleteසුබ පැතුම්...
ReplyDeleteනුඹත් සුපිරි පොරක් කලින් කියවා තිබ්බේ නෑ. හේතුව බ්ලොග්වලින් ඇත් වෙලා බුකියට හුරු වූ නිසා. ස්තුතියි.
Deleteසුබපැතුම් නලියෝ
ReplyDeleteදන්නවා ඉවාන් උඹලා කවුද යන්න ඉතා හොඳින්. ඔය හදවත් කවදාවත් මියෙන තුරු අමතක නැ මට.
Deleteසුබ පැතුම් නලීන් අයියේ
ReplyDeleteස්තුතියි සොයුරිය
Deleteසුභ පැතුම්.
ReplyDeleteජයවේවා!!!
ආදරයෙන් පිළිගනිමි සුබ පැතුම
Deleteනලියා ගොඩ යන්නනම් ඕවට වඩා මේවා කරහන් හෙට ඉල්ලන්නේ මේවා රටට
ReplyDeletehttps://www.youtube.com/watch?v=2dbBF6dyVT0
ඇත්ත ඇත්ත.... එහෙම නොයා මේ කරන දේ කරන්නේ. ගොඩ යන්න හිට්ස් ගන්න උපක්‍රම හොදින් දනිමි ඇනෝ ආව මචෝ.
Deleteසුභ පැතුම් නලින් අයියේ..
ReplyDeleteජයවේවා..!!
නිතර හමු නොවුණත් කතා බහ නොකරත් ලෙන්ගතුකම එදා සිට දන්නවෝ මචෝ.
Deleteනලියා.. උඹ ඇවිත් ඉන්නවා දැක්කම පුදුම සතුටක් දැනුනේ.. උණුසුම් සුභ පැතුම්! (ලිපිය කවුරු නිර්දේශ කරාම මොකෝ.. ;) පුළුවන් හැම වෙලේම උඹේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගනින්.. ඒකයි වටින්නේ. ජයවේවා!
ReplyDeleteඔව් ඉඩ ලැබෙන විදියට ලියන්නම් මචෝ....ඇත්තටම මටත් සතුටුයි ඊයේ දවසේ අපි හමුවීම ගැන
Deleteසුභ පැතුම් නලියෝ..
ReplyDeleteඋබ දැකපු කල්
Deleteස්තුතියි පත්තර මල්ලි...
Deleteහෘදයංගම සුබපැතුම්, නලින්!
ReplyDeleteබොහොම ස්තුතියි ඉකොනො .... ඔබටත් සුබ පැතුම්......
Deleteඔබේ ජයග්‍රහණය වෙනුවෙන් මගේ උණුසුම් සුබ පැතුම්!
ReplyDeleteබොහොම ස්තුතියි නිරන්ජන්
Deleteරහමෙර පොඩ්ඩක් පානය කරලා සමරන්න තිබුනානම් වටිනවා
ReplyDeleteමේ දිනවල මම දැඩි අසනීප තත්ත්වයක මචෝ. ඒකයි කලින්ම ගියේ.
Deleteහරිම සතුටුයි නලින් අයියා. සුබ පැතුම් මගෙනුත්.
ReplyDeleteබොහොම ස්තුතියි දිනිති
Deleteසුභ පැතුම් නලියෝ..
ReplyDeleteස්තුතියි මචෝ..
Deleteඔබ මේ ගැන ප්‍රසාදය ට පත්වීම අපට ඉතා සතුටක්. හමුවී කතා කිරීමට නොහැකි වීම ඉතා කණගාටුයි.
ReplyDeleteමම ආවේ ටිකක් පමා වෙලා. ඒවගේම ඔබ ඉතා කාර්ය බහුලව හිටියේ. මමත් අසනීප තත්ත්වයෙන් සිටි නිසා ඉක්මනින්ම ගියා. හමුවෙමු වෙලාවක සතුටුයි හදුනගන කතා කරන්න.
Deleteහදපිරි සුබපැතුම්
ReplyDeleteස්තුතියි අයාල්
Deleteසුබපැතුම් නලින්
ReplyDeleteබොහොම ස්තුතියි බක්කරේ....
Deleteකොළොම්පුරෙන් සුබ පැතුම්
ReplyDeleteස්තුතියි අසංග
Deleteසුබ පැතුම් නලීන් අයියේ...
ReplyDeleteස්තුතියි තුශානි
Deleteජයෙන් ජයම වේවා නලින් අයියේ... හමුවෙලා වචනයක් කතා කරන්නට ලැබීම සතුටක්...
ReplyDeleteමටත් ලොකු සතුටක් මං වගේම ඇවිදින්නෙක් හා මොහොතක් හෝ කතා කර හදුනාගන්න ලද එක..
Deleteසුබ පැතුම් නලීන්
ReplyDeleteස්තුතියි ප්‍රා ජේ...
Deleteසුබ පැතුම් නලින් අයියා.මේ සංචාරක සටහන් වලට නලින් අයියාට සම්මනයක් නොලැබුණොත් එක අරුමයක්.
ReplyDeleteස්තුතියි මනෝජ් මලයෝ
Deleteසුභපැතුම් අයියේ
ReplyDeleteබොහොම ස්තුතියි මලයෝ
Deleteසුබ පැතුම් නලින් අයියා.
ReplyDeleteස්තුතියි ප්‍රසා
Delete