2013-02-22

සිරිපා වන්දනාවේ ගිය ගමන ඛේදවාචකයක් වු වගයි

සිරිපා වන්දනාවේ ගිය නඩයක 5දෙනෙක් අද සවස නාවලපිටියේදී දිය නෑමට ගොස් ජීවිතක්ෂයට පත්ව ඇත. මේ එහි දසුන් කීපයකි.. නොදන්නා තැන්වල දියට නොබසින ලෙස අප නිරන්තර පවසන්නේ මෙවන් අනතුරු වළකා ගැන්ම උදෙසාය.











සේයාරූ ගම්පොළ සුරංග රාජනායක


10 comments:

  1. ජීවිතයක වටිනාකම නොදන්න හරක්...

    ReplyDelete
  2. අප්පේ තරුණ ජීවිත! කම්පා උනා මේක දැකල.

    ReplyDelete
  3. Sad story. But buffelos.i hope after 2nottle finish went to cool down.

    ReplyDelete
  4. ‍මියගිය සහෘදයන්ට බලවත් කණගාටුව. ‍මේ ගැන පෝස්ටුවකට මේ ‍බ්ලොගයෙන් ජායාරූපයක් ගත්තා. කමක් නැද්ද?

    ReplyDelete
  5. අය්යො මට දුක මේ ළමයින්ගේ දෙමාපියන් ගැන

    ReplyDelete
  6. මේක දැක්කොත් අපේ අම්මලා මම සිරීපාදේ ගිහිනුත් හමාරයි...
    මුං බීලා නාන්නැති හරක් ටික...

    ReplyDelete
  7. තමං නොදන්න පලාතක නාන්න යනවනං අඩුම ගානෙ ගමේ මනුස්සයෙක්ගෙන් හරි අහන්න ඕන ඒ තැන ආරක්ෂිතද කියල.

    ReplyDelete
  8. යටම පින්තූරෙ ඉන්න අය කවුද නලීන්?

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.