2013-01-17

කොළඹ කොටුවේ චෛත්‍යපාරේ හදිසි ගින්නක්

කොළඹ කොටුවේ චෛත්‍යපාරේ මෙයට සුලු මොහොතකට පෙර ගින්නක් හට ගෙන ඇත.පැරණි ඉන්ට කොන්ටිනන්ටල් හෝටලය ආසන්නයේ කන්ටේනර් අංගනයක ගින්නක් හට ගෙන ඇති බවත්, එය නිවීමට කොළඹ ගිනි නිවන හමුදාව එහි යැවූ බවත් පොලීසිය කියයි. මේ එම ගින්න ගුවනට දිස් වූ අයුරු යි.











------------------------------------------------------------------------------------------------------------------------
සේයා රූ සුජිත් කොඩිතුවක්කු

6 comments:

  1. ධෙන ලොකු ගින්නක්නේ.. හේතුව මොකක්ද ? මං ටී වී බලන්නෙ නෑ දැං :)

    ReplyDelete
    Replies
    1. කන්ටේනරයක් තුළ හටගත් ගින්නකි.

      Delete
  2. හ්ම්....මාධයවේදියෝ හරියට උකුස්සෝ වගේ. ඔවුන්ගෙත් ඇස් හරි තියුණුයි.

    ReplyDelete
    Replies
    1. මත වාදය කුමක් වුවත් ඉවක් නැතුව බෑනේ සරා

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.