2013-01-08

නොමිලේ බෙදන පෙළ පොත් විකුණන්න දාලා

රජයේ පාසල්වල නොමිලේ බෙදා දීමට තිබූ පාසල් පොත් තොගයක් ගම්පොළ ව්‍යපාර ස්ථානයක විකිණිමට තිබියදී අත් අඩංගුවට ගෙන ඇත. මේ පොත් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ පහක් පමණ වන බව පොලිසිය කියයි.





------------------------------------------------------------------------------------------------------------------------------
එස් එන් ගොඩමුන්න

1 comment:

  1. මේවා අම්මලා තාත්තලා ගන්නේ 4 වසරේ ඉන්න ළමයින්ට 5 වසරේ සිලබස් එක ගෙදරදි කරවන්නද දන් නෑ...

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.