2013-01-08

පුතා ගේ පහරින් අඹ සෙවණ මුදලාලි මරු දකී

ගම්පහ අඹ සෙවණ රෙස්ටූරන්ට් හි අධිපතිවරයා මරා දමා ඇත. සිය පුතා විසින් පහර දී මෙන් මේ මරණය සිදුව ඇතැයි පැවසේ. මේ පුත්‍රයා ඔහුගේ පළමු බිරියගේ බවද පැවසේ.
පුවත අලුත් කළා වෙනම ඇති




---------------------------------------------------------------------------------------------
නිමල් ජයසිංහ

11 comments:

  1. කොසොල් රජ්ජුරුවන්ගේ හීන ඇත්ත වෙනවා වගේ

    ReplyDelete
  2. යකෝ මං මේ මනුස්සයා ගාව වැඩත් කලානේ... පුතාගේ විස්තරයක් නැද්ද..? මං දන්න පුතානං හෙන අහිංසක කොල්ලෙක්... මේ මනුස්සයත් අපිටනං වරදක් තිබුනේ නැහැ... මල මගුල්නේ වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔන්න මාරේ තව ටිකක් අප්ඩේට් කළා.

      Delete
  3. වොලිබෝල් පිට්ටනියට එහා පැත්තට වෙන්න රේල් පාර අයිනෙ තියෙන එක නේද ?

    ReplyDelete
    Replies
    1. ඔව්... ඒක තමා... මං එක පාරක් මෑන් ගැන බ්ලොග් එකේ ලියලත් ඇති කෙලින්ම තැන නොකියා

      Delete
    2. එයා තමා මේ දෙන්නම හරි

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.