2013-01-11

ගල්ලෑල්ල යට වෙයි

අඹන් ගඟ හා මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පොළොන්නරුව මඩකළපුව මාර්ගයේ ගල්ලෑල්ල ප්‍රදේශය හතරවැනි වතාවටත් යට වෙයි. මේ නිසා මාර්ගයේ ගමනා ගමනය ඇන හිට ඇත.





-------------------------------------------------------------------------------------------------------------------------
ගාමිණී ඔබේසේකර

1 comment:

  1. පුලතිසි විදය්‍යාපිඨය
    පොළොන්නරුව කාර්මික හා තාක්ෂණ විදය්‍යාපිඨය
    නෙස්ලේ එක ඇතුළුව මනම්පිටිය පාලම ලගට යනකල් එකයායට යටවෙනවා මේ පැත්ත

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.