2013-01-02

කොස්වාඩියේ උද්ගෝෂණයෙන් හලාවත මාර්ගය වැසෙයි

හලාවත මහ වැව කොස්වාඩිය සරස්වතී විද්‍යාලයේ පන්ති 1වසර සිට 5වසර දක්වා සීමා කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පා විරෝධතා ව්‍යාපාරයක් අද පෙරවරුවේදී පැවැත් විණි. මේ නිසා කොළඹ හලාවත මාර්ගයේ ගමනාගමන කටයුතුද පැය 3ක පමණ කාලයකින් අඩාළ විය.




-------------------------------------------------------------------------------------------------------------------------
ප්‍රසාද් පූර්ණමාල්

2 comments:

  1. මං මේවට කැමති නෑ. හැම මගුලකට පාරවල් වහලා උද්ගෝශන කරන එක. ඒක මහ ලොකු වැඩක් වගේ තඩි පාරක් වහල උද්ගෝශන කරන කොට. ඒක මහ පිස්සුම පිස්සුම පිස්සුම පිස්සෝ කරන ඔල මොට්ටල වැඩක්.

    ReplyDelete
  2. මිනිස්සු අසරණ උනාම පාරට තමයි බහින්නේ එකට කරන්න දෙයක් නැ -cyberlokaya.blogspot.com

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.