2013-01-02

කෘතිම මත් කුඩු තොගයක් ලංකාවට

ජෝර්දානයේ සිට ගුවන්යානයකින් ශ්‍රී ලංකාවට පැමිණි ඉරාන ජාතිකයකුගේ ගමන් බෑගයක තිබී රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් වටිනා කෘතිම මත්ද්‍රව්‍ය (මෙත්ඇම් පිටමයින්) තොගයක් කටුනායක ගවන් තොටුපලේදී ජනවාරි පළමුවැනිදා සවස රේගු නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබීය.
--------------------------------------------------------------------------------------------
කුමාරසිරි ප්‍රසාද්

1 comment:

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.