2013-01-01

රුහුණේ සිසු දෙපිරිසක් ගැටේ 5ක් රෝහලේ


රුහුණු විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ (01) දහවල් ඇති වු ගැටුමකින් තුවාල ලැබු සිසුන් 5 දෙනෙකු මාතර මහ රෝහලටඇතුලත් කර තිබේ.
නවක වදයට විරුද්ධ වු ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසකට තවත් ශිෂ්‍ය සංගමයක සිසුන් පිරිසක් විසින් මේ පහරදීම සිදුකර ඇති බවට තොරතුරු හෙළිවෙමින් තිබේ.  පහර දිමට සම්බන්ධ වු සිසුන් නව දෙනෙකු මේ වන විටත් හදුනාගෙන ඇතැයි මාතර පොලීසිය කියයි.
--------------------------------------------------------------
ජස්ටින් කොඩිකාර  

5 comments:

  1. අපේ ඉවර වුනා විතරයි..අයියෝ

    ReplyDelete
  2. අප්පේ ආයේ ප්‍රශ්නයක්!

    ReplyDelete
  3. Hamadama awith kiyawala yanawa:)
    Labuu nawa wasara subama wewa:)

    ReplyDelete
  4. රූ නාඩි කුමාරි තුන්දෙනාටම ස්තුතියි

    ReplyDelete
  5. කුල්ප්පුවක ආරම්භයක්!!

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.