2012-12-24

වික්ටෝරියා ජලාශයේද දොරටු දෙකක් ඇරේ

අධික වැසි හේතුවෙන් මේ මොහොත වන විට වික්ටෝරියා ජලාශයේ ද ස්වයංක්‍රීය දොරටු දෙකක් විවර වී ඇත. එයින් නික්මෙන ජල කඳ හේතුවෙන් පහළ බිම් යට වීමට ඉඩ ඇත. මේ එහි දසුන් කිපයකි.


Add caption




--------------------------------------------------------------------------------------------------------------------------------
අසේල කුරුළුවංශ,ඉන්දික පොල්කොටුව


3 comments:

  1. අනේ මගේ රත්තරන් රට..මේ දේවල් ඉක්මනින් නැති වෙලා හැමෝගෙම හිත වලට ඉක්මනින් සැනසීම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම...

    ReplyDelete
  2. වැස්ස ආයෙමත් වැඩි කරලා වගේ

    ReplyDelete
  3. මෙ සුන්දරත්වය යට ලොකු ඛෙදවාචකයක් තියෙනවා

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.