2012-12-04

බෙරලියපොල ශ්‍රී සුදර්ශනාරාමය නිදන් හොරුන්ට බිලි


ඌවපරණගම පොලිස් බල ප්‍රදේශයට අයත් බෙරලියපොල ග්‍රාම නිළධාරී  වසමේ පිහිටි බෙරලියපොල  ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයට ඊයේ රාත්‍රියේ කඩන් වැදුනු නිදන් හොරුන් විසින් විහාරස්ථානයේ චෛත්‍ය ගර්භය කඩා කොත හා නිදන් වස්තු පැහැරගෙන ගොස් ඇත.
විහාරාධිපති හිමියන් වයෝවෘද්ධව රෝගාතුරව සිටන අතර ඊයේ රාත්‍රීයේ එම හිමියන් පමණක් විහාරාස්ථානයේ වැඩ සිට ඇත.
එමවිහාරස්ථානය වසර 125කට වඩා පැරණි එකකි. 





------------------------------------------------------------------------------------------------------------
u.m.faruk - යූ. එම් . ෆාරුක්


9 comments:

  1. Replies
    1. පවුකාරයෝ නොවෙයි කාලකන්නියෝ තමා ගැලපෙන්නේ

      Delete
  2. කාලකණ්නියෝ.. මුංට මේව පල දෙන්නෙ නැද්ද මංදා

    ReplyDelete
    Replies
    1. අනිවා මලයා මේවා සහගහනවා

      Delete
  3. අනේ අපොයි... පින්තුරේ බලන්නත් දුකයි...

    ReplyDelete
  4. අපරාධයට දඬුවමක් නැතිවීම අපරාධවලට අනුබලදීමක්.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  5. අප්පේ කාලකන්නි..හෙන ගහපිය ඕකුන්ට......

    ReplyDelete
  6. හරි අපරාධයක්නේ .

    ReplyDelete
  7. මට ඕක නිදන් ගන්න කරපු දෙයක් නෙවේද කියලා හිතෙනවා.. එකක් චෛත්‍ය පොඩියි... ඒ වගේ ඒවයේ නිදන් අඩුයි.. ගොඩක් වෙලාවට පිත්තල බඩු තමයි තියෙන්නේ...

    නිදන් හොරුන් කියලා පෙන්නන්න වෙන කල්ලියක් කරපු දෙයක් කියලා මට නම් හිතෙන්නේ...

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.