2012-12-09

වැලිමඩ දියතලාව මාර්ගයේ පාලම කඩාවැටෙයි

වැලිමඩ දියතලාව මාර්ගයේ මහ ඔය හරහා වැටී තිබූ පාලම කඩා වැටෙයි. මේ එහි දසුන් කිපයකි.






7 comments:

  1. කෙලියා ජොබට යන්න වෙන්නෙ අනිත් පාරෙං තමා

    ReplyDelete
  2. ඒ කොහොමද අප්පා..... ලිඳක් හාරලා වගේ.....

    ReplyDelete
  3. මට පේන්නෙ කඩන් වැටිල තියෙන්නෙ පාලමේ ඔය ඉවුර හරියෙ කොටසක්. ගිලාබැහැල වගේ කතන්දරයක් වෙන්න ඇති. සම්පූර්ණ පාලම ගැන නැවත තක්සේරුවක් නොකර පස් ට්‍රැක්ටර් දෙක තුනක් දාලා වහල දායිද දන්නෙ නෑ, එහෙම උනොත් මිනිස්සු දෙන්න තුන්දෙනෙක්වත් මැරිල තමයි නවතින්නෙ.

    ReplyDelete
  4. හුටා... කඩං වැටිලද ? ගිලා බැහැලද ? පාලමක් කිව්වට පහල වතුර පේන්න නෑනේ...
    බාල සිමෙන්ති තමා..... ආසියාවේ අහවල් එකනෙ ලංකාව :P

    ReplyDelete
  5. මොකක් වෙලාද දන්නෑ... මොකෝ අපේ රටේ පාලම් හදපු ගමනුත් කැඩෙනවා හදල කල් ගියාමත් කැඩෙනවනේ..:P

    ReplyDelete
  6. මේකත් විජාතික/NGO කුමන්ත්‍රණයක ප්‍රතිඵලද දන්නෙ නැහැ.මග නැගිල්ල මෙහෙමනම් දිවි නැගිල්ල සම්මත කෙරුවම බඩවැල් හැරෙන්නෙත් ඔය වගේ කියල මට හිතෙනව .නලින්ට හිතුනත් ලියන්න බැහැනේ??????????????

    ReplyDelete
  7. මේක මහ ඔයද මහතොටිල්ල ඔයද? අර ඩබ්ලිව්.ජේ.එම්. ගේ මහ ගෙදර තියෙන්නෙත් මේ පාරේ වගෙයි මට මතක. හැබැයි ඉතින් ඔය ඇමැත්තයෝ පාත්තයෝ හිටියට වැඩක් නෑ. සුද්දගේ කාලේ හදපු පාලම තමයි මෙච්චරකල් තිබුනේ. මුන් ඉතින් චන්දෙගන්න විතරක් එන පාලම *කාලා නේ.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.