2012-12-30

පරාක්‍රම සමුද්‍රයේ බැම්ම පිළිසරක කරයි


මහ වැසි නිසාවෙන් හේදී ගිය පරාක්‍රම සමුද්‍රයේ බැම්ම යළි පිළිසකර වෙමින් පවතින අයුරු. වාරි ඉන්ජිනේරුවරුන් පවසන්නේ මෙය බැම්ම පිපිරී යාමක් නොව වැස්සට බැම්ම හේදී යාමක් බවයි.




-----------------------------------------------------------------------------------------------------------------------
ගාමිණී ඔබේ සේකර

1 comment:

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.