2012-12-27

අද අලුයම සිරිපා මළුව මෙසේ දිස්විය.

අද අලුයම කාලයේ දී සිරිපා සමය අමඹමින් දේව ප්‍රතිමා රැගත් පෙරහර මහ මළුවට ළගා විය. එහි දී  සාම්ප්‍රදායික වතාවත් පැවැත් වුණේ මේ අයුරිණි. ඉර සේවයද අද කදිමට දැකගන්නට හැකිව ඇත. දහස් ගනනක් බැතිමත්හු මේ අවස්ථාවට එක් වූහ.










-------------------------------------------------------------------------------------
අසේල කුරුළුවංශ

3 comments:

  1. පවුලේ සියල්ලන් සමඟ වැඳපුදාගන්න තියෙන බලාපොරොත්තුව අලුත් උනා.

    ReplyDelete
  2. බලන්න යන්න ඕන අප්පා. තවම මං ගිහින් නෑ. ලඟදිම යන්න ඕනා

    ReplyDelete
  3. ගෙදරින් එලියට බෑස්සම පේන්නෙ සිරි පතුල... ඒත් තාම යන්න බෑරි උනා... :(

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.