2012-12-03

ගුසී සම්මානය රැගෙන දීපිකා එයි

අප රටට මහත් කීර්තියක් ගෙන දෙමින් විශාරද දීපිකා ප්‍රියදර්ශනී මෙනවිය පිලිපීනයෙන් පිරිනැමෙන ගුසි ජාත්‍යන්තර සාම සම්මානය හිමිකරගෙන අද කටුණායක ගුවන් තොටු පළෙන් මෙරටට පැමිණියාය. සේයා රුවෙන් දැක්වෙන්නේ ඇය ගුවන් තොටුපළේ දි සම්මානය ජනතාවට පෙන්වු අවස්ථාවයි.


---------------------------------------------------------------------------------
kumarasiri prasad - කුමාරසිරි ප්‍රසාද්


7 comments:

  1. රටට ඉමහත් ආඩම්බරයක්

    ReplyDelete
  2. සුභ පැතුම්..

    අය්ය මේ සම්මනේ ගැන විස්තරයක් දාන්නකෝ

    ReplyDelete
  3. ඔන්න නාඩියාගෙන් සුභ පැතුම්!

    ReplyDelete
  4. අපේ රටටත් අපේ පාසැලටත් ඉමහත් ආඩම්බරයක්. සුබ පැතුම්! ජය වේවා!

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.