මාධ්‍යෙව්දිනි අමිලා ජයසිංහ අනතුරකින් මිය යයි
 |
අනතුර වු තැන
|
නත්තල් දිනයේ සංවේග දායක පුවතක් මේ ගෙන එන්නේ. සිලෝන් ටුඩේ පුවත් පතේ සේවය කරන අමිලා ජයසිංහ මාධ්‍යෙව්දිනිය මෙයට සුලු මොහොතකට පෙර ලොරියකට යටවීමෙන් මිය ගියාය. මේ අනතුර සිදුව ඇත්තේ එම කාර්යාලය ඉදිරිපිටදි බව පොලිසිය කියයි.
 |
අනතුරෙන් මිය ගිය අමිලා |
:( :(
ReplyDeleteමරණයට කාලයා බල නොපාන හැටි..ඉතාම ඛේදනීයයි :(
ReplyDeletehapoi ..niwan suwa praththana karamu....
ReplyDelete:(
ReplyDeleteනිවන් සුව ලැබේවා!
ReplyDeleteහරිම සංවේගදායී පුවතක්. ඇයට නිවන් සුව !
ReplyDeleteමාධ්‍ය වේදනියක් නිසා මේක ගැන පොඩ්ඩක් හොයල බලන්න ඕනි.
ReplyDeleteමොකද තරහ කාරයෝ වැඩි ඇති.
ඇත්තටම ඒ අක්ක ගැන දුකයි!!!!
ඇයට නිවන් සුව !!!