2012-12-07

අද විලාසිතා තීරයට එක්කරන්නේ පාකිස්ථානයේ විලාසිතා කීපයකි. පකිස්ථානයේ විලාසිතා සංදර්ශන ඉතා විරයලය. පකිස්ථානයේ ඉක්රා විශ්ව විද්‍යාලයේ උපාධිධාරින් විසින් මේ විලාසිතා නිර්මාණය කොට ඇත. ඉක්රා විශ්වවිද්‍යාලය මගින් මේ විලාසිතා දැක්ම සංවිධානය කර තිබිණි.






Pakistani models present creations by students of Iqra University during a fashion show in Peshawar late December 4, 2012. The fashion show was organised by Iqra University.
-------------------------------------------------------------------------------------
 AFP PHOTO

2 comments:

  1. පකිස්ථානේ දැන් තත්වත් එක්ක මෙච්චර දෙයක් කරන්න හයියක් තිබ්බ එකත් ලොකු දෙයක්..

    ReplyDelete
  2. චික් අප්පා ලංකාවෙත් එකක් තිබ්බනම්

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.