2012-12-23

ලක්ෂ 25හේ සේප්පු හොරු කොටු වෙයි..


අනුරාධපුර සාලිය පුර මාවතේ පෞද්ගලික ආයතනයක සේප්පුවක් පැහැරගන ගිය සොරුන් පැය හයක් ඇතුළත අල්ලා ගැනීමට අනුරාධ පුර පොලීසියේ නිලධාරීන් සමත්ව ඇත.
සොරුන් ගෙන් දෙදෙනෙකු එම ආයතනයේ සේවකයන් බවත්, රුපියල් ලක්ෂ විසිපන් හහි වු  බවත් පොලීසිය කියයි.




 ------------------------------------------------------------------------------------------------------------------------------------- 
BUDDIHIKA MAHESH


3 comments:

  1. බුදු අම්මෝ සල්ලි...........

    දැන් මේව මාධ්‍යයට දෙන්න කළින් අල්ලපු පොලිස් මාමල ගානක් ගන්නෙ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. අඩෝ යසියා.... ලංකාවෙ පොලිස් මාමලට බැනල අහු වෙනව නෙමේ... ඒ වගේ හොඳ පොලීසියක් ලෝකෙම නෑ කියල ඉරාජ් මාමත් කිව්ව නේ... හිකිස්

      Delete
  2. කඩන්න බෑ කිව්වට කඩල තියෙන්නෙ

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.