2012-12-27

කිවුලේකඩ වැවේ බැම්මේ අඩි 100ක් පමණ කැඩි යයි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනවැව පිහිටි කිවුලේකඩ වැවේ බැම්ම අද සවස අඩි 100ක් පමණ කැඩි ගොස් ඇත. එහි ජලය අක්කර අඩි 7000ක් වූ බව පැවසේ. මේ වනවිට පහළ ජනතාව ඉවත් කිරිමට පියවර ගෙන ඇත.





----------------------------------------------------------------------------------------
තෙන්නකෝන් කුලසේකර


2 comments:

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.