අනුරාධපුර දිස්ත්රික්කයේ ගලෙන්බිඳුනවැව පිහිටි කිවුලේකඩ වැවේ බැම්ම අද සවස අඩි 100ක් පමණ කැඩි ගොස් ඇත. එහි ජලය අක්කර අඩි 7000ක් වූ බව පැවසේ. මේ වනවිට පහළ ජනතාව ඉවත් කිරිමට පියවර ගෙන ඇත.
----------------------------------------------------------------------------------------
තෙන්නකෝන් කුලසේකර
oops!
ReplyDeleteඅපොයි....
ReplyDelete