2012-11-19

තමා කැපූ ගසට යට වී තරුණයා මරුට


අලුතින් විදුලිය ලබා දීම සඳහා විදුලි රැහැන් ඇදීමට බාධාවක්ව පැවති ගස් කැපීමේ යෙදී සිටි අවිවාහක තරුණයෙකු ඔහු විසින්ම කපා හෙලන ලද ගසකට යටවී මිය ගිය බව පභදියතලාව හැවන ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙම මරණය සිදුවී ඇත්තේ ඉකුත් 18 වෙනිදාය.
මෙසේ මිය ගොස් ඇත්තේ පභදියතලාව කොලමන්තලාව වෙලගානේ පදිංචි ජේ. එම්. චමින්ද පුෂ්පකුමාර නමැති 29 හැවිරිදි තරුණයෙකි.

No comments:

Post a Comment

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.