2012-11-29

ලොරිය බෙරගල ප්‍රපාතයේ

හපුතලේ බෙරගල ප්‍රෙද්ශයේ දී අද පාන්දර ලොරියක් අඩි 300ක් පමණ ප්‍රපාතයකට පෙරැළි ඇත.
ලොරියේ තිරිංග ක්‍රියා විරහිත විම හේතුවෙන් මේ අනතුර සිදුව ඇත.
ලොරියේ රියදුරු එළියට පැනීම හේතුවෙන් ජීවිතය බේරා ගෙන ඇත.












------------------------------------------------------------------------------------------------------------
                                                                                                     cyril senawirathna - සිරිල් සෙනවිරත්න

1 comment:

  1. ලොරිය ආපසු පාරට ගැනීමේදී තේ පඳුරු වලට වෙන හානිය වත්තට ගෙවිය යුතුයි. ලොරිය ෆුල් ඉන්ෂුවර් කරලා තිබුනත් තේ පඳුරුවල හානිය ඉන්ෂුවර් සමාගමෙන් ගෙවන්නේ නැහැ.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.