2012-11-30

රාජ්‍ය නිලධාරී විභාගයේ දි කොපිකළ 3ක් අසුවෙයි


නැගෙනහිර පළාත් රාජ්‍ය සේවයේ ප්‍රජා සංවර්ධන නිලධාරීන්  පළමු පන්තියට උසස් කිරිම සඳහා පැවැති කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණයේ දී සටහන් පොත් ළඟ තබාගෙන පිළිතුරු ලියමින් සිටි අයදුම්කරුවන් තිදෙනකු පළාත් රාජ්‍ය සේවා කොමිසමේ නිලධාරීන්ට හසුවෙයි.
ත්‍රිකුණාමලය ශාන්ත ෆ්‍රැන්සිස් ක්ෂේවියර් විදුහලේදී ඊයේ (29) මෙම විභාගය පැවැත්වෙමින් තිබියදී මෙම වංචාකරුවන් හසු කර ගැනීමට හැකිව තිබේ.

6 comments:

  1. මෙහෙමත් රාජ්‍ය නිලධාරීන් හෆොයි!

    එන්න සයිබර් අවකාශයෙ පැත්තෙ

    ReplyDelete
    Replies
    1. ඔය අහුවෙලා තියෙන්නේ

      Delete
  2. Replies
    1. මොනවා මේ කුණු හපර ද හිරු

      Delete
  3. රාජ්‍ය නිලධාරින්නේ ඉතින්..හොර බොරු කියන්නේ සුළු දේවල්..හික්..

    ReplyDelete
    Replies
    1. පිස්සුද මේ ලංකාවේ නිලධාරින් බොරු කරන්නේ නැ

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.