2012-11-22

කෝටි 1 1/2ක විදෙස් මුදල් සමඟ ඉන්දීයාවේ 3ක් ගුවන් තොටේ දි අල්ලයි

අත් අඩංගුවට ගත් මුදල් පරික්ෂා කරමින්

කෝටි එකහමාරක් වටිනා විදේශ මුදල් තොගයක් සමඟ ඉන්දීය ජාතිකයන් තිදෙනකු කටුනායක රේගු නිලධාරීන් 22දා අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් තිදෙනා ඉන්දියාවේ සිට කටුනායකට පැමිණ සිංගප්පූරුව බලා පිටත්ව යාමට සූදානම්ව සිටි බව රේගු නිලධාරියෙක් පැවසීය.

සැකකරුවන් තිදෙනා යුරෝ සහ ස්විස් ෆ්‍රෑන්ක් යන මුදල් ගුද මාර්ගයේ සඟවා ගෙන සිටි බව රේගුව කියයි.

6 comments:

  1. හේ හේ යස වැඩේ.. හොර වැඩ කරනවට

    ReplyDelete
  2. සෑහෙන්න වෙනසක්

    ReplyDelete
  3. කමෙන්ටුවක් නොදා කොහොමද?
    හොඳම වැඩේ.
    මේව දානවට ස්තූතියි! පත්තර බැලෙන්නේම නෑ දැන්.

    ReplyDelete
  4. සමකය වටේ දවසින් දවස වෙනස් වෙනවා අලුත් වෙනවා... සුබපැතුම් ඔබට!!! (දැන් ලස්සනයි) :)

    ReplyDelete
  5. සමකය වටේ දැන් අනිත් ඒවා වගේ ප්‍ර‍වෘත්ති අඩවියක් වෙලා නොවැ... ඔබේ අදහස් දැන් ලියවෙනවා අඩුයි නේද...

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.