2012-10-17

සොඳුරු සැරිසර සේද මාවත දිගේ


සමන් අතාවුදහෙට්ටි ලියූ සොඳුරු සැරිසර සේද මාවත දිගේ සහෘද සංවාදය හෙට (18) සවස 3.30ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී හිත  මිතුරු ඔබට ආරාධනා  එයට එක්වන්නට

7 comments:

  1. මේ පිළිබද උනන්දුවක් දක්වන අයට ගොඩක් වටින තොරතුරක්
    ජය........

    ReplyDelete
  2. පුළුවන්නම් සමන් අතාවුද හෙට්ටි ගැන විස්තරයක් දෙන්න... තොරතුර ලබා දුන්නට තුති...

    ReplyDelete
  3. අනේ අයියේ එන්න බැරි ටහ්රම් දුරකින් නොවැ ඉන්නේ

    ReplyDelete
  4. මම මගේ සහෘදයෙක්ට පණිවිඩේ දුන්නා...මට එන්න විදියක් නැති නිසා...

    ReplyDelete
  5. එන්න තියනවනම් හොඳයි. ඒත් එන්න විදියක් නෑ නේ.

    ReplyDelete
  6. සමන් අයියට අපෙන් සුබ පැතුම් !

    ReplyDelete
  7. :( යන්න වෙන්නෙ නැහැනේ :(

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.