tag:blogger.com,1999:blog-3368182772579738381.post911107666955226499..comments2023-10-11T19:58:31.601+05:30Comments on සමකය වටේ: සුහද හමුවෙන් මට ලැබුණු දේ හා අහිමි වුණු දේsamakayawatehttp://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comBlogger221125tag:blogger.com,1999:blog-3368182772579738381.post-6690669724446937112013-02-15T17:47:19.123+05:302013-02-15T17:47:19.123+05:30අනිවා අපි හමුවෙමු.. මාත් ඉතින් ඔය හැමදාම වගේ මහසෝන...අනිවා අපි හමුවෙමු.. මාත් ඉතින් ඔය හැමදාම වගේ මහසෝන් වෙලාවට තැන් තැන් වල වක්කලං ගහන එකෙක්ම තමා සහෝ...samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-91967458897936891202013-02-15T17:45:45.756+05:302013-02-15T17:45:45.756+05:30හදුනා ගැන්ම හරිම සතුටුයි අයිස්..හදුනා ගැන්ම හරිම සතුටුයි අයිස්..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-23293681249690476262013-02-15T17:44:22.789+05:302013-02-15T17:44:22.789+05:30ඇත්තටම ඔබව මට අමතක නැ පැටවු දෙන්නත් එක්කම ආවේ ඔයාන...ඇත්තටම ඔබව මට අමතක නැ පැටවු දෙන්නත් එක්කම ආවේ ඔයානේ..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-76896805087551925232013-02-15T17:35:22.979+05:302013-02-15T17:35:22.979+05:30ගෙවුණු පැය නොසිතා එන තප්පරයට සෙට් වෙන්නම්
සුන්දර ...ගෙවුණු පැය නොසිතා එන තප්පරයට සෙට් වෙන්නම්
සුන්දර මිනිසකු වූ නුබ දිනෙක සොදුරු හමුවීමකින්ම හමුවන්නම්...
Mahason brothoodhttps://www.blogger.com/profile/05694347789413796512noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-53996743031460447862013-02-13T17:49:56.389+05:302013-02-13T17:49:56.389+05:30මම එදා නලින් අයියව හෙව්වා . චතු මිතු තමයි අර ඉන්නේ...මම එදා නලින් අයියව හෙව්වා . චතු මිතු තමයි අර ඉන්නේ කියල හොයල දුන්නේ ... බොහොම සතුටුයි මාව දැක්ක ගමන් " අයිස් කැටේ " කියාගෙන ලගට ආවා. " අයියා කිව්වට මට ඔයාලගේ වයසේ දුවල ත් ඉන්නවා " ඔහොම කිව්වා !
අද තමයි බ්ලොග් ලිපිය කියවන්න හම්බවුනේ ... !! නියමයි !! Anonymoushttps://www.blogger.com/profile/14068613941685854756noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-59677407584727879552013-02-07T17:34:03.619+05:302013-02-07T17:34:03.619+05:30Nalin Ayya, mawa amtaka wela..oyage blog post gana...Nalin Ayya, mawa amtaka wela..oyage blog post gana mamat eka kata kara.
Jayawewaඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-17528731651463157012013-02-07T17:29:51.064+05:302013-02-07T17:29:51.064+05:30හෑ?? මු මට දේශනාවක් තියන්න හදන්නේ!!! :)හෑ?? මු මට දේශනාවක් තියන්න හදන්නේ!!! :)ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-32078382000781255622013-02-07T11:50:25.568+05:302013-02-07T11:50:25.568+05:30මම ටිකක් කලින් අවා. ඔෆිස් එකේ ඉන්න ගමන් ගියේ.මම ටිකක් කලින් අවා. ඔෆිස් එකේ ඉන්න ගමන් ගියේ.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-58301113195849250412013-02-06T17:50:00.947+05:302013-02-06T17:50:00.947+05:30This comment has been removed by the author.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-28764004801345201162013-02-05T18:25:05.695+05:302013-02-05T18:25:05.695+05:30ඉතිං මගේ ළගටම ඇවිත් කතා කළාම අමතක වෙනවා අඩුයිනේ......ඉතිං මගේ ළගටම ඇවිත් කතා කළාම අමතක වෙනවා අඩුයිනේ...සිත්තමියේ.. සාදරයෙන් පිළිගන්නවා මේ අඩවියට.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-53299581542609437642013-02-05T18:21:58.913+05:302013-02-05T18:21:58.913+05:30ඔබ හරි ඇනෝ මට තද වෙලා නෑ... ඒ වගේම ඔයාලටත් ලියන්න ...ඔබ හරි ඇනෝ මට තද වෙලා නෑ... ඒ වගේම ඔයාලටත් ලියන්න අවස්ථාව මා දීල තියෙන්නේ මේ වන විටත්. බලන්න මගේ මුල් පිටුවේ ඒ ගැන කියු ටැගක් ඇති..

අරකට කියන නියම වදන අවිදුර දෘෂ්ඨි ඌනතාව විය යුතුයි...
මා සියල්ල දත්තකු නොවේ.. තාමත් ඕනැම තැනකින් දෙයක් අසුලාගන්නෙක්මි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-4443434538973651342013-02-05T16:12:25.998+05:302013-02-05T16:12:25.998+05:30පැංචියන්ගෙන් ඉස්සෙල්ලාම මතක් වෙලා තියෙන්නේ සිත්තමී...පැංචියන්ගෙන් ඉස්සෙල්ලාම මතක් වෙලා තියෙන්නේ සිත්තමී කෙල්ලනේ......ඉතින් දෙයියනේ කාටද ආඩම්බර සිත්තමීට මිසක්.....

මමත් මේ පැත්තට අදමයි ආවේ............ඔන් ඉතින් දිගමට එනවාලුසිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-15733579865649844392013-02-02T20:06:55.140+05:302013-02-02T20:06:55.140+05:30පිස්සු පිකුදු මං තට්ටයෙක්නේ කකා... බ්ලොග් ලොව දැවැ...පිස්සු පිකුදු මං තට්ටයෙක්නේ කකා... බ්ලොග් ලොව දැවැන්තයා වන ඔබව ත් අදුනගන්න ආසයි කකා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-64336817998534395652013-02-02T20:01:07.985+05:302013-02-02T20:01:07.985+05:30ඇත්තනේ කතාව....මේක නිර්මාණයට තමා මං ඒ වචනය දැම්මේ....ඇත්තනේ කතාව....මේක නිර්මාණයට තමා මං ඒ වචනය දැම්මේ. ඌ ඇහුවේ කොහෙන්ද අනිත් එක්කෙනා ගන්න ඕන කියල තමා...එතැන වෙන ලයින් එකකුත් යන තැනක් වගේත් තේරුණා..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-30280096411293252662013-02-02T19:58:29.845+05:302013-02-02T19:58:29.845+05:30අනිවා මල්ලියෝ ලංකාවට ආවිට එන්න මං ඉන්න තැනට... මල්...අනිවා මල්ලියෝ ලංකාවට ආවිට එන්න මං ඉන්න තැනට... මල්ලිටයි නංගටයි දෙන්නටම වාසනාවන්ත අනාගතයක්..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-32730406069130763742013-02-02T19:56:55.702+05:302013-02-02T19:56:55.702+05:30එන්න මලයෝ..එන්න මලයෝ..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-41335029656072001392013-02-02T19:55:03.530+05:302013-02-02T19:55:03.530+05:30අනිවා හමුවෙමු ...අනිවා හමුවෙමු ...samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-42543153348607500532013-02-02T19:45:17.401+05:302013-02-02T19:45:17.401+05:301. කිසිම තදවීමක් නැත. සෑම දෙයක් දෙසම උපේක්ෂාවෙන් බ...1. කිසිම තදවීමක් නැත. සෑම දෙයක් දෙසම උපේක්ෂාවෙන් බැලිමට මට හැකිය.
2. මම මගේ බ්ලොගේ විවෘත ආරාධනයක් කර තියනවා හැමටම මගේ මුල් පිටුවට ගොස් ඒ ගැන බලන්න.
3. ඔබ හරි... මාධ්‍ය වේදියකු වූ පමණින් මම සිංහල පඩිවරයකු නොවෙමි. එනිසාවෙනි නිහතමානීව වූ වරද පිළිගෙන ඇත්තේ.. එහෙත් මෙතැනය යොදන නිවරදි වදන වන්නේ අවිදුර දෘෂ්ටි ඌනතාව යන්නයි. ඔබ එය පෙන්වා දිමෙන් පසු මා එය උගත්තෙමි.. එහෙත් නිවැරදි නොකළේ වූ වරද කාටත් පෙනෙන්නට තබන්න අවැසි වු නිසාය.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-2157354721720878832013-02-02T19:38:03.722+05:302013-02-02T19:38:03.722+05:30අනිවා එන්ඩෝාාාාාාාාාඅනිවා එන්ඩෝාාාාාාාාාsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-23498645735104059652013-02-02T19:36:44.685+05:302013-02-02T19:36:44.685+05:30ඒ පෙනුමෙන්.. ඔයා නං මට වඩා ලොකුයි වගේ තමා මං දැක්ක...ඒ පෙනුමෙන්.. ඔයා නං මට වඩා ලොකුයි වගේ තමා මං දැක්කේ.. ඒත් මුණෙන් පේනවානේ තාම පොඩි කෙල්ලක් කියලා..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-86371457838122840202013-02-02T15:15:53.863+05:302013-02-02T15:15:53.863+05:30ඔබේ කොණ්ඩා මෝස්තරයට මගේ හිත ගියේය!ඔබේ කොණ්ඩා මෝස්තරයට මගේ හිත ගියේය!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-50491510317224782072013-02-02T10:17:10.690+05:302013-02-02T10:17:10.690+05:30//ගෑනු ළමය මගින් ද නගින්නේ යැයි විමැසිය..../// ට්...//ගෑනු ළමය මගින් ද නගින්නේ යැයි විමැසිය..../// ට්‍රයිෂෝ ඩැයිවර් පොට්ටද කොහෙද..? අයියගේ වයසවත් බලලද මූ කතා කරලා තියෙන්නේ... :D මට එන්න බැරිවුනා අප්පා... :(Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-41833419732348300032013-02-02T09:41:09.914+05:302013-02-02T09:41:09.914+05:30පොඩ්ඩක් තදවෙලා වගේ. විහිලුවක් කළේ. මමත් නලින්ගෙ ලි...පොඩ්ඩක් තදවෙලා වගේ. විහිලුවක් කළේ. මමත් නලින්ගෙ ලිපි නිතරම කියවන්නෙක් වගේම අනික් බ්ලොගුත් කියවනවා. නරකද බ්ලොග් නොලියන ඒත් කියවන අපි වගේ අයටත් එකතුවෙන්න අවස්ථාවක් දුන්නොත්.
අවිදුර දෘෂ්ඨිකත්වය = ළඟ පෙනීම හෙවත් දුර නොපෙනීම
දුර දෘෂ්ඨිකත්වය = දුර පෙනීම හෙවත් ළඟ නොපෙනීම
මාධ්‍යවේදියෙකුට සිංහල උගන්වන්න උනානෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-64205418644569370112013-02-02T09:04:31.948+05:302013-02-02T09:04:31.948+05:30අයියෝ සැන්ඩර්, සැන්ඩර්, තා කළ පවු නිසා තට වහල් සේව...අයියෝ සැන්ඩර්, සැන්ඩර්, තා කළ පවු නිසා තට වහල් සේවය නමැති මාහැගි දඩුවම ලබා දී ඇත. එම්බා සැන්ඩරය, මුනු පොතේ මුලිච්චි වූ දිනක තා හට අපායේ තතු ලබා දෙමි.. එතෙක් හිටුව...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-51010958493899955212013-02-02T09:02:44.036+05:302013-02-02T09:02:44.036+05:30දැං ඉතිං කම්මල් මලයා රෙන්ට් එක මාසිකව ලැබෙන ගාන අඩ...දැං ඉතිං කම්මල් මලයා රෙන්ට් එක මාසිකව ලැබෙන ගාන අඩුවේවි. අපි යනවා හැමදාම... ඔන්න සෙටිවෙයං නලියෝ. අටමෝ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com