tag:blogger.com,1999:blog-3368182772579738381.post8541868279650946856..comments2023-10-11T19:58:31.601+05:30Comments on සමකය වටේ: සමාජවාදයෙන් ධනවාදයට - What is knowledge capital?samakayawatehttp://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-3368182772579738381.post-56870002455232736362015-08-13T08:50:57.701+05:302015-08-13T08:50:57.701+05:30හොඳ ප්‍රවාදයක්! ඇත්තටම ලංකාව තුල විතරක් නෙමෙයි ලෝක...හොඳ ප්‍රවාදයක්! ඇත්තටම ලංකාව තුල විතරක් නෙමෙයි ලෝකය පුරාම ප්‍රාග්ධනයක් ලෙස දැනුමේ වැදගත්කම එන්න එන්නම වැඩිවෙනවා. මේ යුගයේ වඩාත්ම ඵලදායී ආයෝජනය දැනුම් සංචිත පිළිබඳ දැනුම.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-52602113831650309382015-08-12T16:09:11.980+05:302015-08-12T16:09:11.980+05:30මෙව්වනං ඉතිං සුන්දර මඩනේ අජිත්මෙව්වනං ඉතිං සුන්දර මඩනේ අජිත්samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-45052657437052204112015-08-12T15:38:25.531+05:302015-08-12T15:38:25.531+05:30හැක හැක හැක.. තැලෙන යකඩේම තලනකොට පුදුම ජොලියක් තිය...හැක හැක හැක.. තැලෙන යකඩේම තලනකොට පුදුම ජොලියක් තියෙන්නේ.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-39192669469247629382015-08-12T13:57:22.554+05:302015-08-12T13:57:22.554+05:30මට මඩ ගහන එක ඇර වෙන වැඩක් නැත්ද ?මට මඩ ගහන එක ඇර වෙන වැඩක් නැත්ද ?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-83763875768323977612015-08-12T13:54:51.306+05:302015-08-12T13:54:51.306+05:30අපේ "සමාජවාදය"තියෙන්නේ නමට විතරයිනේ.දැනු...අපේ "සමාජවාදය"තියෙන්නේ නමට විතරයිනේ.දැනුමට නිසි මිලක් ලැබිය යුතුයි.ඒ ගැන තර්කයක් නැත.නමුත් ඒ මිල කේවල් කිරීමෙන් ලබා ගන්නා මිලක් හෝ කොන්දේසි සහිතව ලබා දෙන්නාවූ මිලක් නොවිය යුතුය.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-75741136460751701052015-08-12T13:51:01.583+05:302015-08-12T13:51:01.583+05:30වාසුට ඒ දේවල් ලැබිය යුතු නොවේද ? එම අයිතිවාසිකම් ව...වාසුට ඒ දේවල් ලැබිය යුතු නොවේද ? එම අයිතිවාසිකම් වාසුට ලබාදිය යුතුයි කියා අධිකරණ තීන්දුවක්ද දී තිබේනවා.1994 සිට 2015 වෙනකම්ම බලයේ සිටි "ප්රගතිශීලි ආණ්ඩු" ඇයි වාසුට ලැබිය යුතු දේ ලබා නුදුන්නේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-9131085925793082412015-08-12T02:15:49.590+05:302015-08-12T02:15:49.590+05:30බොහොම වැදගත් සටහනක්.. ඒත් හුඟ දෙනෙක්ට ඔය දේ තේරුම්...බොහොම වැදගත් සටහනක්.. ඒත් හුඟ දෙනෙක්ට ඔය දේ තේරුම් ගන්න තව කොච්චර කල් යාවිද කියන එකයි ප්‍රශ්ණේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-19552932916532915862015-08-11T22:12:09.807+05:302015-08-11T22:12:09.807+05:30පළමුව නැවැත්විය යුත්තේ දෙකට නැමි වදින්න පොඩි එවුන්...පළමුව නැවැත්විය යුත්තේ දෙකට නැමි වදින්න පොඩි එවුන්ට පුරුදු කරන එක. ඒ තමා රටම කන නිවටයන් හදන මුලිකම තැන. කිසිවකු කිසිවකුට වැදිය යුතු නෑ. එතැනින් පටන් ගත යුතුයි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-15447451981777686812015-08-11T21:42:03.428+05:302015-08-11T21:42:03.428+05:30මේ රටේ මිනිස්සුන්ට හම්බුන ලොකුම තෑග්ග තමයි නිදහස් ...මේ රටේ මිනිස්සුන්ට හම්බුන ලොකුම තෑග්ග තමයි නිදහස් අධ්‍යාපනය.ඒත් මේක මේ රටේ මිනිස්සුන්ට අගයක් නෑ.ඒ නිසාම ඒකත් පාලකයන්ට ඔනෙ විදිහට අයාලේ යනවා.මේ රට දියුණු කරන්න පුළුවන් එකම විදිහ තමයි පුද්ගල සංවර්ධනය කියන එක ඕනේකමින්ම අපි අමතක කරලා.ඒ වෙනුවට පුද්ගල ප්රතිරූප වන්දනාවට රටම හුරුවෙලා.ඒ ක්‍රමය නැතිකරොත්, මිනිස්සුන්ට කොන්ද කෙලින් තියාගන ඉන්න පුළුවන් අධ්‍යපන ක්‍රමයක් බිහිකලොත් මේ රට ලස්සනවෙයි ගොඩක්.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-40081004553397429752015-08-11T16:29:31.015+05:302015-08-11T16:29:31.015+05:30සමාජ වදේ අර වෙන ලියන්න එකක් නැද්ද බන්.. මට ඕවා තේර...සමාජ වදේ අර වෙන ලියන්න එකක් නැද්ද බන්.. මට ඕවා තේරෙන්නේ නෑනේ.. අර නෙළුන් අජිත් ලියන්නෙත් ඔව්වමයි.. :/ සැක්.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-69718539360999232772015-08-11T15:56:13.727+05:302015-08-11T15:56:13.727+05:30මඤ්ඤං මඤ්ඤං වගේ නලියයියේ!මඤ්ඤං මඤ්ඤං වගේ නලියයියේ!Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-29584051599523806132015-08-11T15:10:54.377+05:302015-08-11T15:10:54.377+05:30නලියා.........................
අගෙයි ලිපිය... විය...නලියා.........................<br /><br />අගෙයි ලිපිය... විය යුත්තේ මේක තමයි මචං... මේ වෙමින් පවතින වෙනස ගමන් කළ යුත්තේ ඒතනට තමයි... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-1836195358774914632015-08-11T14:54:08.794+05:302015-08-11T14:54:08.794+05:30අපේ සමාජයේ තිබුණු සාම්ප්‍රදායික චින්තනය වෙනස් වෙමි...අපේ සමාජයේ තිබුණු සාම්ප්‍රදායික චින්තනය වෙනස් වෙමින් තිබෙන බව පැහැදිලිවම පෙනෙනවා. ඇත්තෙන්ම එය සුබ අනාගතයක පෙරනිමිත්තක්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-65595958283403915272015-08-11T14:44:24.861+05:302015-08-11T14:44:24.861+05:30මම පෙන්වා දෙන්නේ ලංකාවේ වත්මන් තත්ත්වය අජිත්.මම පෙන්වා දෙන්නේ ලංකාවේ වත්මන් තත්ත්වය අජිත්.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-76490770772101870972015-08-11T14:37:51.053+05:302015-08-11T14:37:51.053+05:30හුටා ඌ උඹේ යාලුවෙක්ද? කවුදෑ බං දන්නේ.හුටා ඌ උඹේ යාලුවෙක්ද? කවුදෑ බං දන්නේ.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-72830711723651438322015-08-11T14:29:24.029+05:302015-08-11T14:29:24.029+05:30මගේ යාලුවෙක් සමාජවාදය නිසා මළා.මගේ යාලුවෙක් සමාජවාදය නිසා මළා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-19803955374153852612015-08-11T13:59:12.197+05:302015-08-11T13:59:12.197+05:30එකඟයි. බ්ලොග් අවකාශය,ඊ බුක්ස්, සමාජ ජාලා වෙබ් අඩව...එකඟයි. බ්ලොග් අවකාශය,ඊ බුක්ස්, සමාජ ජාලා වෙබ් අඩවි හා වෙනත් බොහෝ ක්‍රම හරහා දැන් දැනුම ගලාගෙන යනවා. හැබැයි සමාජවාදයෙන් ධනවාදයට හැරීමක් නැහැ. වෙන්නේ ධනවාදයෙන් සමාජවාදයට යාමක්. හැබැයි ලංකාවේ අර්ථ දක්වපු සමාජවාදය නෙමේ. මේ ධනවාදී දියුණු රටවල දැනට තිබෙන නිදහස හා ආර්ථික ශක්තිය හරහා යාමක්. මාක්ස් කිව්වෙත් ඒකමනේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-43788814787230588732015-08-11T12:55:24.927+05:302015-08-11T12:55:24.927+05:30එක ගහනකොට තුන වදින ලෙඩේ බංඑක ගහනකොට තුන වදින ලෙඩේ බංsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-61179103112305543132015-08-11T12:29:30.749+05:302015-08-11T12:29:30.749+05:30පුදුම බීමක් නේ නලියෝ හැක් ස්මිරොෆ් දපුදුම බීමක් නේ නලියෝ හැක් ස්මිරොෆ් දදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-30558303543191141042015-08-11T12:28:57.233+05:302015-08-11T12:28:57.233+05:30ඒ ගෙවපු ගාන දැකල මිනිහට ස්ට්‍රොක් එකක් ඇවිත් හොස්ප...ඒ ගෙවපු ගාන දැකල මිනිහට ස්ට්‍රොක් එකක් ඇවිත් හොස්පිට්ල් හිටියා. හොටල බලල කිව්වනං දැං සනීපද කියලා??දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-44055906402982470792015-08-11T12:20:14.112+05:302015-08-11T12:20:14.112+05:30දැනුම වර්ථමානයේ හොඳ වෙළඳ භාණ්ඩයක් දැනුම වර්ථමානයේ හොඳ වෙළඳ භාණ්ඩයක් samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-44335227214174328102015-08-11T12:08:32.627+05:302015-08-11T12:08:32.627+05:30අනිවා ජවිපේ ගමන් මග දෙස බලන කොට එය ඉතාම පැහැදිලියි...අනිවා ජවිපේ ගමන් මග දෙස බලන කොට එය ඉතාම පැහැදිලියි. අරයනං දැන් වයසයි. ළගදි එයාටත් සියලු හිග වැටුප් එහෙමත් ගෙව්වා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-83786993594643511522015-08-11T11:37:57.160+05:302015-08-11T11:37:57.160+05:30// එළැඹෙන්නේ දැනුමට නිසි මිලක් ලැබෙන යුගයකි. දැනුම...// එළැඹෙන්නේ දැනුමට නිසි මිලක් ලැබෙන යුගයකි. දැනුම වටා සමාජය රොද බඳින යුගයකි.// ඔව්.. ඒ නිසාම අද වෙනකොට සමාජයේ බොහෝ පිරිස් දැනුම් පිපාසයකින් ඉන්නවා.තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-91516357727704454112015-08-11T11:13:08.202+05:302015-08-11T11:13:08.202+05:30ඒක පැහැදිලියි.. සමාජවාදය ලංකාවට ඒ අයිරින්ම කොපි කර...ඒක පැහැදිලියි.. සමාජවාදය ලංකාවට ඒ අයිරින්ම කොපි කරන්න බෑ. ජේවීපි එක දැං ඉන්න විදිය බැලුවනං ඒක පැහැදිලියි. හැබැයි මොන දේ උනත් ලංකාවේ වෙනස් නොවන, කඩා නොවැටෙන එකම සමාජවාදිය, වාමාංශිකයා බාහු විතරයි.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com