tag:blogger.com,1999:blog-3368182772579738381.post8391189936821672020..comments2023-10-11T19:58:31.601+05:30Comments on සමකය වටේ: ආනන්දය ආනන්දනීය කරන්නට නම්...... Ananada college Colombosamakayawatehttp://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comBlogger65125tag:blogger.com,1999:blog-3368182772579738381.post-5011184686006076132014-05-07T21:06:14.663+05:302014-05-07T21:06:14.663+05:30මේ පොත ගැන විචාරය ලියූ නිශ්මං රණසිංහටත් එය තමන් ගේ...මේ පොත ගැන විචාරය ලියූ නිශ්මං රණසිංහටත් එය තමන් ගේ බ්ලොගයේ පළ කළ නලීන් දිල්රුක්ෂටත් ඉතා ස්තුතියි.

පාඨක ප්‍රතිචාරද රස වින්දෙමි! ස්තුතියි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-7158335210267297032014-05-05T18:52:55.661+05:302014-05-05T18:52:55.661+05:30කන්නංගර! මේ විචාරය ඇතුළෙ කොහෙවත් ආනන්දය විවේචනයකට ...කන්නංගර! මේ විචාරය ඇතුළෙ කොහෙවත් ආනන්දය විවේචනයකට යන්නෙ නැහැදැනටත් මා සමග අකුරු කල අය අතර ඩාර්ලි පාරේ ස්ටිකර් අලවන යාළුවන් මෙන්ම ෆෝචූන්500 ඩිරෙක්ටර්ලාද, තව එකී මෙකී නොකි බොහෝ ක්ශෙත්‍රවල නිපුනයන්ද සිටී. මේ කාරණය තමයි ඇත්ත.ඒත් හුගක් අය පාසල ඉදිරියෙන් තබා ගෙන කටයුතු කරමින් යම් ගෝත්‍රික හැසිරීමක නිරත වෙනවා.පාසල ගැන ආඩම්බර වීම අවශ්‍යයයි.එහෙත් එයින් තවෙකක් පාගා දැමීමේ අරමුණක් නොතිබිය යුතුයි.කතන්දරකාරයගේ ලිවීම තුළ පැවසෙන්නෙත් දැනටත් මා සමග අකුරු කල අය අතර ඩාර්ලි පාරේ ස්ටිකර් අලවන යාළුවන් මෙන්ම ෆෝචූන්500 ඩිරෙක්ටර්ලාද, තව එකී මෙකී නොකි බොහෝ ක්ශෙත්‍රවල නිපුනයන්ද සිටී. මේ කාරණයම තවත් විදිහකට.සියල්ල පොදු දේවල් ආණ්ඩුවෙ ස්පිරිතාලෙ වගේ .nisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-67621970473309948562014-05-05T01:51:38.985+05:302014-05-05T01:51:38.985+05:30සීල් එක කඩල පාස්වර්ඩ් එකක් දැම්මා .තෝ මගෙන් අහගන්ඩ...සීල් එක කඩල පාස්වර්ඩ් එකක් දැම්මා .තෝ මගෙන් අහගන්ඩෙපා ඈ :Dපත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-46320390344164075292014-05-04T22:27:40.574+05:302014-05-04T22:27:40.574+05:30මට නම් මගේ පාසල විතර එකක්වත් හොද නෑ...ඔය කොළඹ පාසල...මට නම් මගේ පාසල විතර එකක්වත් හොද නෑ...ඔය කොළඹ පාසල් වලට ලකුණු කොහෙන්ද ගමේ ශිෂ්‍යත්වය පාස් වෙලා එන ළමයි සැට් එක නැත්තං...සුපිරිම වැඩකරුවො ටිකක් පාසලක ගාල් කරගත්තම...එතැන සුපිරිම විභාග ප්‍රතිඵල එන්න ඕනෙ නේද....ඒත් පහුගිය අ.පො.ස සා/පෙ ප්‍රතිඵල වලින් දිවයිනේ පිරිමි පාසල් වලින් අංක 1 ගත්තෙ මගේ පාසල....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-31805936947087355002014-05-04T22:20:42.260+05:302014-05-04T22:20:42.260+05:30@ ඉන්දික
+++++++++++++++++@ ඉන්දික

+++++++++++++++++සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-64727092060104123142014-05-04T19:16:47.497+05:302014-05-04T19:16:47.497+05:30හත් ඉලව්වයි. මහින්දානන්දයා Royal ද?හත් ඉලව්වයි. මහින්දානන්දයා Royal ද?Anonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-40333528606199754062014-05-04T18:32:15.052+05:302014-05-04T18:32:15.052+05:30ඉස්කෝලේ මොකක් උනහම මොකද බං. මම නම් ඉන්ටවීව් එකකදි ...ඉස්කෝලේ මොකක් උනහම මොකද බං. මම නම් ඉන්ටවීව් එකකදි කවදාවත් අහපු නැති ප්‍රශ්ණයක් ඕක. රට දිනපු වැඩි පිරිස ගමෙන් ආපු ගමේ ඉස්කෝලවලට ගිය උන්. ඇයි යකෝ කටක් ඇරලා කොහොමෙයි කියන්නේ ජේ ආරුත් රෝයල්. මහින්දානන්දත් රෝයල්. කොහොමද ක්ලාස් දෙක.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-5514810277919147222014-05-04T17:39:23.273+05:302014-05-04T17:39:23.273+05:30වෙඩි තියලා මරලා දාන්නේ නැ කියන්නේ...... ඔයා ඇත්ත ...වෙඩි තියලා මරලා දාන්නේ නැ කියන්නේ...... ඔයා ඇත්ත තුවකුවක් අතින් වත් අල්ලලා තියනවද? අඩු ගානේ ගල කටස් එකක්වත් , බජාර් ගැන කතා කරන්න කලින් ඒවගේ ඉන්නේ කවුද කියලා දැනගෙන එන්න ,මය්යා ආයුද පාවිච්චි කරන්න , අල්ලලා හොඳ පුහුණුවක් තියෙන්න ඕනේ . අවශ්‍යනම් ලබා දෙන්නම් නිත්යානු කුලවම හරි .
ඒකාලේ එහෙම ශිෂ්‍යන්/ ගුරුවරුන් අතරේ පන්ති බේදයක් තිබුනේ නැ කකාට දනුනා වගේ
කකාගේ ලිවීමේ තියන සුළු අඩු පාඩුවක් මිස නැති ප්‍රශ්නයක් මවා පැම නොවෙයි කෙරෙන්න ඕනේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-85230949562525800192014-05-04T17:21:46.661+05:302014-05-04T17:21:46.661+05:30//මම රෝයල් හින්දා කියනවා නෙමේ. ඔතනින් බොහොම විශිෂ්...//මම රෝයල් හින්දා කියනවා නෙමේ. ඔතනින් බොහොම විශිෂ්ඨයෝ ගොඩාක් බිහිවුනා. //

මචෝ, ඔය රෝයල් එකේවත් අනික් ඔය මට්ටමේ ඉස්කෝලවලවත් ( සෙන්ට් තෝමස් හැර ) පොරවල් බිහිවෙන්නෙ අධ්‍යාපනේ තීන අමුතු සිරා මෙව්ව එකක් නිසා නෙමෙයි, ශිශ්‍යත්වෙ පාස්වෙලා එන ක්‍රීම් එක නිසා. ස්පෝර්ට්ස් වල ඉස්සරනං හොඳ උන් ගොඩක් ආවෙ පහසුකම් තීන නිසා. පස්සෙ උනේ වෙන ඉස්කෝලවල හොඳ උන් උස්සපු නිසා.

සෙන්ට් තෝමස් එකෙන් අර තරම් පොරවල් එන්නෙ නැත්තෙ ඒකට ශිශ්යත්ව කාරයො යන්නෙ නැති නිසා.

රෝයල් එකේ වගේම ආනන්දෙත් හැම ස්ථරයකම උන් ඉන්නව. සමහරවිට රෝයල් එකේ ඉහලම ලේයර් එකේ උන් ටිකක් වැඩිය ඉන්න ඇති ( ඒත් දැන්නම් උනුත් සී අයි එස්, එලිසෙබෙත් මෝයර් වගේ එව්වට යනව මිස රෝයල් යන්න දුක් විඳින්නෙ නෑ) . ඒ අත්දැකීම වෙන පොඩි ඉස්කෝලෙකින් ගන්න අමාරුයි කියන එක මමත් පිළිගන්නව. හැබැයි ඒක මහා ලොකු බිබික්කමක් නෙමෙයි පොරවල් හැදෙන. ඊට වඩා වෙන්නෙ ඔය ලොකු ඉස්කෝලවල කවුරුත් රාජකාරියෙදි, ජොබ් ව්ලට ගිනිද්දි තමන්ගෙ ඉස්කෝලෙ එකාට තැන දීම නිසා වෙන වාසියයි.

මම කියන්නෙ බහුතරය ගැන මිසක් එකෙක් දෙන්නෙක් ගැන නෙමෙයි. ඒ හින්ද " අඩෝ මම එහෙම නෙමෙයි" කියල කියන්න එන්න හදන්න කලින් ආයි හිතල බලන්න.

රෝයල් එකේ මාතලන්ගෙ යාළුවො ආනන්දෙ උන්නට රෝයල් කියන එකේ විරුද්ධ පදේ ආනන්ද වෙන තරමට ඔය ඉස්කෝල දෙකේ උන් ගහ මරාගෙන තීනව, තාම ගන්නව. අන්න ඒ නිසා මම දාපු සාකැස්ම් කමෙන්ට් එක මාතලන් සිරා ගත්ත නිසා තමයි මේ තරම් වත් කෙටුවෙ. නැත්තම් මම ඔය ඉස්කෝල ලොකු කරගෙන නටන නාඩගමට හරිම අකමැති කෙනෙක්.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-56783102679685660632014-05-04T16:53:59.122+05:302014-05-04T16:53:59.122+05:30අනේ වාඩියේ මචෝ දාන්නකෝ ඒ ලිස්ට් එක නොදන්නා අප සැමට...අනේ වාඩියේ මචෝ දාන්නකෝ ඒ ලිස්ට් එක නොදන්නා අප සැමට දැනගන්න. එකේ මාතලන්නම් අනිවාර්යෙන්ම ඉන්න ඕනේ ඇයි ඔයත් ඒ ලිස්ට් එකේ ඉන්නවාද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-22007967583630086112014-05-04T16:48:27.528+05:302014-05-04T16:48:27.528+05:30හොඳයි දාන්නකෝ මචෝ ලිස්ට් එකක් නොදන්නා සැමට දැනගන්...හොඳයි දාන්නකෝ මචෝ ලිස්ට් එකක් නොදන්නා සැමට දැනගන්න එක්කලා එකේ මාතලන් ඉන්න ඕනේ අනිවාර්යෙන්ම . ඇයි ඔයත් ඉන්නවා දAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-46451583661478164962014-05-04T15:35:04.154+05:302014-05-04T15:35:04.154+05:30ඔය කොනිත්තන වෙලාවට සීරියස් පොරවල්...කොනිත්තපු එකාට...ඔය කොනිත්තන වෙලාවට සීරියස් පොරවල්...කොනිත්තපු එකාට තරවටු කරනවා....නැත්තං එහම කොනිත්තන එක හොද නෑ කියලා සද්ධර්මය දේශනා කරනවා....

ඒත් බජාර් එකේ පොරවල් නං සද්ධර්මය ගැන එච්චර කලබල වෙන්නේ නෑ...අනිත් පැත්තට කොනිත්තපු එකාවත් පොඩ්ඩක් කොනිත්තනවා.....හැබැයි කොනිත්තනවා විතරයි ඈ...වෙඩි තියලා මරලා දාන්නේ නෑ...:))Mayyahttp://www.maiyyagelokaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-89049326238336578512014-05-04T14:39:01.771+05:302014-05-04T14:39:01.771+05:30@ ඇනෝ 5.20 am
මාතලන් කියන කතාව හරි. ඔය කොයි ඉස්කෝ...@ ඇනෝ 5.20 am
මාතලන් කියන කතාව හරි. ඔය කොයි ඉස්කෝලේටත් වඩා නොයෙකුත් සමාජ ස්ථරවල අය රෝයල් එකේ හිටියා. දැන් කොහොමද දන්නේ නැහැ. අනිත් එක ඇනෝ...රෝයල් එකේ රජ වැඩකාරයොත් බිහිවුනා. මජර කබ්බෝත් බිහිවුනා. හැබැයි රජ වැඩ්ඩෝ කියලා කියන රෝයල් එකේ එවුන් අඩුයි. එහෙම හිතන අයනම් ඇති. අමතක කරන්න එපා....මම රෝයල් හින්දා කියනවා නෙමේ. ඔතනින් බොහොම විශිෂ්ඨයෝ ගොඩාක් බිහිවුනා. මචං උඹට ඕන නම් ලිස්ට් එකක් දෙන්න පුළුවන්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-32865872410021291652014-05-04T14:08:43.371+05:302014-05-04T14:08:43.371+05:30ඉන්දිකලට පේන්නේ අපි නිදි වගේ තමා......ඉන්දිකලට පේන්නේ අපි නිදි වගේ තමා......samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-87985971206474899912014-05-04T14:00:23.254+05:302014-05-04T14:00:23.254+05:30HAAIHAAIAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-31216509425642448792014-05-04T13:35:39.447+05:302014-05-04T13:35:39.447+05:30කකා ආනන්දෙ ගැන ලියන්නේ නැතුව, ගණේමුල්ලේ සෙන්ට්‍රල්...කකා ආනන්දෙ ගැන ලියන්නේ නැතුව, ගණේමුල්ලේ සෙන්ට්‍රල් එක ගැන ලියන්න ඈ.......කවුරුත් දන්න පොරකට ගලක් හරි මල්මාලයක් දැම්මම තමයි කවුරුත් කථා කරන්නේ....පේන විදිහට නම් පොත් ලිවිල්ලත් ඒ වගේ...

ආනන්දෙට කොනිත්තලා කකා පොඩි ආතල් එකක් ගන්නවා....Mayyahttp://www.maiyyagelokaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-41299008528006757692014-05-04T13:33:57.996+05:302014-05-04T13:33:57.996+05:30ආ අටං කොහොමද මචංආ අටං කොහොමද මචංAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-36568920032919926462014-05-04T11:56:50.553+05:302014-05-04T11:56:50.553+05:30ඔක්කෝම එහෙම හිතන්නේ නෑ ඇනෝ. ඔතන ඉන්නවා එහෙම පන්තිය...ඔක්කෝම එහෙම හිතන්නේ නෑ ඇනෝ. ඔතන ඉන්නවා එහෙම පන්තියක්. ඒ පන්තියේ සුපිරි නියෝජිතයෙක් තමයි රනිල් කියන්නේ. ඒත් අදත් රට පාළණය තුල යටින් ඉන්න බොහොම දෙනෙක් මේ ඉස්කෝලවල. එතන තියෙන්නේ විශේෂ දෙයක් නෙමෙයි මම අර කියපු. පුළුල් සමාජ අධ්යයයනය. කකා උනත් අවුරුදු හතරක්වත් ආනන්දෙට නොගියනම් ඉදිරියට එන්න බයයි. ඇත්ත ඒකයි. ඒකනේ කකා අවුරුදු හතරක් ගියපු ඉස්කෝලේ ගැන ලියන්නේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-70936232128695928072014-05-04T11:03:58.510+05:302014-05-04T11:03:58.510+05:30කන්නන්ගර මහතාණෙනි
කෙසේ උවත් සියලු සමා...කන්නන්ගර මහතාණෙනි
කෙසේ උවත් සියලු සමාජ තල නියෝජනය කල ආනන්දීයන්ගෙන් ලැබුනු පන්නරය නිසා අදටත් මා ඕනෑම දෙයකට නොපැකිලව මුහුණ දෙමි.

" බුදු බන වගේ සත්‍යයි"

නමුත් කකාගේ පොතේ 11 පිට තියන කොට කලිසම් කතාවනම් පිළිගන්න බැ

සමකාලීන සිසුවෙක් හැටියට මමත් A/L පන්තියට යන කම්ම කොටකලිසම ඇන්දේ එහෙම දෙයක් මටනම් වෙලා නැහැ එසේම එහි සදහන් ඒ ගුරුතුමියගෙන් මමද ඉගෙන ගෙන තිබේ බිත්තර පාන් කතාවේ පරිදි කකා යම් කිසි හීනමානය කින් පෙලුණු බව මට හැඟෙ එය ශිෂ්‍ය නායක කමට කකා ඉදිරිපත් නොවීම මගින් ඔහු මනාව කියා පායි පවුද්ගලික කරුණු මත ආනන්ද මාතවට ගරහන එකද අනුමත කල නොහැක. 13 අවුරුද්දක් එතුල සිට මට මෙවන් කතාවක් ඇසුනේ කකාගෙන් පමණි.කකා හොන්ද වෙලාවට ජෙසුවා ,ජඩයා ,.විදියබන්ඩා . ඇඩ්ඩා ගේ පන්ති වල ඉගෙනගෙන නැත

ආනන්දයෙන් ඉගෙන ගන්න සියලු දෙනා කැම්පස් යන්න ඕනේ කියාල කෙසේවත් කියා හෝ ලියා නැත නොගිය බොහෝ අය ආනන්දෙට බොක්කෙන්ම ලෑදිය . ඔය කැම්පස් ගිය අයගෙන් කීදෙනෙක් පසුව ආනන්දේ දියුනුවට උදව් කරලා තිබේද . පලවෙනි රක්ෂවටයි කසාද බදින්න කෙල්ලෙක් හොයනකොට විතරයි ඒ අයට ආනන්දේ මතක් වෙන්නේ .
" මොනවා උනත් කකා ආන්නදෙයෙකි." ඒ අනන්දෙට....... ආනන්දයකි

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-51544738165523892612014-05-04T10:55:27.383+05:302014-05-04T10:55:27.383+05:30අපි ඉතින් ආනන්දෙට රෝයල් වලට ගිය ය නොවෙයිනේ බොලව් එ...අපි ඉතින් ආනන්දෙට රෝයල් වලට ගිය ය නොවෙයිනේ බොලව් එක නිසා අපිට මොකටද අනුන්ගේ මැට්ටම් .....අපිට හොඳයි අපේ තම්මැට්ටම් කියලා ඔන්න ඔහේ පැත්තකට වෙලා ඉමු අයිබෝවන්ලා මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-34402895585719677432014-05-04T10:55:17.378+05:302014-05-04T10:55:17.378+05:30කකාට පුක දෙන එකේ සිමාවක් නැති හැටි මේ වකපුටයටකකාට පුක දෙන එකේ සිමාවක් නැති හැටි මේ වකපුටයටAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-79915155171837294522014-05-04T07:08:38.382+05:302014-05-04T07:08:38.382+05:30සීල් තිබ්බ තැනක්වත් නැතුවැති කියල මං හිතුවේ :Pසීල් තිබ්බ තැනක්වත් නැතුවැති කියල මං හිතුවේ :Pඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-4340647417842811772014-05-04T05:20:34.783+05:302014-05-04T05:20:34.783+05:30"නමුත් රෝයල එකේ ආනන්දෙටත් වඩා සියළුම පන්තීවල,..."නමුත් රෝයල එකේ ආනන්දෙටත් වඩා සියළුම පන්තීවල, සමාජ ස්තරවල නියෝජනයක් තියෙනවා."
වෙන්න පුලුවන් මාතලන්, නමුත් රාජකියේ ඉගෙන ගන්න / ඉගෙනගත්තු බොහෝ අය සිතාගෙන ඉන්නේ අපි රජ වැඩකාරයෝ කියලනේ. හරියට රජ තුමාගේ අන්තපුරේ කෙළවරක කොනක හිටිය බිසවකගේ පුත් කුමරෙක් "මමයි ඊළඟට රටේ රජ්ජුරුවෝ "කියලා සිතනවා වගේ .

දැන් කියමනට කියන්නේ රනිල් නායකයෙක් කෙනක් කියලා නමුත් එයාට මොනවද එයාට කරන්න පුළුවන් හරියට "හඬ විතරයි වැඩ බැ" පුර පොය සඳට බුරන බල්ලෝ වගේ ඉඳලා හිටලා හඳට බුරනවා . මේ රාජකීය විදුහලට ගරහනවා නොවේ .මේක බල්ලොත් එක්ක ලගිනවා නම් මැක්කොත් එක්ක නැගිටපිය කියල කියනවා වගේ වැඩක්
මාතලන් කැලණියේ ධර්මාලෝකේන් බිහිවෙච්ච රජ වැඩ කාරයක් එකේ දෙකක් නැ එක එකක් .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-23887289158877508882014-05-04T02:49:11.546+05:302014-05-04T02:49:11.546+05:30ලබන පාර මාත් කමෙන්ට් පොතක් අච්චු ගහල බෙදාගෙන බෙදාග...ලබන පාර මාත් කමෙන්ට් පොතක් අච්චු ගහල බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන යනවා..
මට බ්ලොග් නෑ නේ .. ඕ යේස් .. අස්සං කොරල සීල් එකත් ගහල දෙනව .. !!! පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-62780193546938863702014-05-04T02:44:15.758+05:302014-05-04T02:44:15.758+05:30හා ඉවරනං මට දියං …හා ඉවරනං මට දියං …පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.com