tag:blogger.com,1999:blog-3368182772579738381.post8326882448310510681..comments2023-10-11T19:58:31.601+05:30Comments on සමකය වටේ: නිශ්ශංකමල්ල රජුගේ පලතුරු උයන සොයා ගිය ගමනක්samakayawatehttp://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-3368182772579738381.post-50740511206366670422014-05-30T14:27:49.833+05:302014-05-30T14:27:49.833+05:30බලමු උත්සාහයක් අරන් ඒ ගැන.බලමු උත්සාහයක් අරන් ඒ ගැන.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-69409146067740594232014-05-15T12:59:58.781+05:302014-05-15T12:59:58.781+05:30මේ වගේ ගමනක් යන්න තියනවානම් නියමයි. නලින් සෙට් කරන...මේ වගේ ගමනක් යන්න තියනවානම් නියමයි. නලින් සෙට් කරන්නකො මේ වගේ සංචාරයක්.Sagarahttps://www.blogger.com/profile/01405725440034102948noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-15372371760275434182014-05-15T11:57:32.426+05:302014-05-15T11:57:32.426+05:30මට ආයිත් නිශ්ශංක හමු වෙන්නේ හෙට. සියලුම ගමන් විස්ත...මට ආයිත් නිශ්ශංක හමු වෙන්නේ හෙට. සියලුම ගමන් විස්තර දන්වන්නං....එහෙන් උපකාර ගත හැකි අයගේ අංකත් එක්කමsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-8769179406783390682014-05-15T11:49:41.337+05:302014-05-15T11:49:41.337+05:30සම්පූර්ණ කිලෝ මීටර් 46 ක විතර ගමනක් දවසකින් යන්න ප...සම්පූර්ණ කිලෝ මීටර් 46 ක විතර ගමනක් දවසකින් යන්න පුළුවන් කියලා මංනං හිතන්නේ නැහැ... ඔය ගිය කිලෝ මීටර් 16ත් සාමාන්‍යයෙන් දවසකදී ගිහින් ආපහු එන එක ලේසි වැඩක් නෙවෙයි..විශේෂයෙන්ම තෙත් පරිසරයක.. කූඩැල්ලනුත්.. ලිස්සන පසුත් එක්ක... වියළි කලාපේ ගමනක් නම් වතුර ප්‍රශ්නේ ඇරුනම සාමන්‍යයෙන් හොද වේගයක් තියගෙන ගිහෑකි.. ඒත් සම්පූර්ණ ගමනට නම් දවසක් මදි... යනවනං දවසක් අත මග නවතින්න බලං යන එකයි හොදම දේ.. අනික දෙන්නෙක් මදි... සිතියම් කාම්පාසු මගින් පාර හොයාගන්න විදියක් නැති තැනක් හින්දා මග පෙන්වනුනෙකුත් උවමනයි.. අඩුම ගානේ මග පෙන්වන කෙනත් එක්ක හතර දෙනෙක්වත් හිටියනං හොඳයි...<br /><br />මේ ලිපියෙන් යන හැටි ගැන ඒ හැටිම තොරතුරක් නැති හින්දා නලින් අයයිට පුළුවන්නං මට ම් ගමන යන හැටි ගැන කතුවරයගෙන් අහලා විස්තර ටික දාලා ඊයක් විදින්න පුළුවන්ද..?මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-69211258382146546662014-05-15T00:25:47.692+05:302014-05-15T00:25:47.692+05:30හරිම අගෙයි. ස්තුතියි...හරිම අගෙයි. ස්තුතියි...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-81865355513345657792014-05-14T13:15:42.593+05:302014-05-14T13:15:42.593+05:30හැබැයි එයාට ඉස්සර හිටි රජවරු කල වැඩ එයාගෙ මල්ලට දා...හැබැයි එයාට ඉස්සර හිටි රජවරු කල වැඩ එයාගෙ මල්ලට දාගන්න සෙල්ලිපි පවා වෙනස් කලා නේද ?සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-64666124762746090432014-05-13T15:01:10.086+05:302014-05-13T15:01:10.086+05:30ඔබටත් ස්තුතියිඔබටත් ස්තුතියිsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-79737777282925605652014-05-13T14:59:05.766+05:302014-05-13T14:59:05.766+05:30ඒකනේ මේ නිශ්ශංක මගින් හැරුණනේ.....ඒකනේ මේ නිශ්ශංක මගින් හැරුණනේ.....samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-72134945949105168692014-05-13T14:58:00.485+05:302014-05-13T14:58:00.485+05:30වෙන්න ඇහැකි මේවා බොහෝ ජනප්‍රවාද මගින් ආ දේවල්නේවෙන්න ඇහැකි මේවා බොහෝ ජනප්‍රවාද මගින් ආ දේවල්නේsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-49292932091263305672014-05-13T14:56:54.793+05:302014-05-13T14:56:54.793+05:30සහෝදර ඒ ගැන විස්තර ටිකක් මට මේලට දාන්නකෝ....සහෝදර ඒ ගැන විස්තර ටිකක් මට මේලට දාන්නකෝ....samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-60365880517891807742014-05-13T14:51:04.278+05:302014-05-13T14:51:04.278+05:30දැන් නං හැම තැනම තියනව ඒ මල් නං...දැන් නං හැම තැනම තියනව ඒ මල් නං...samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-83627294369907415372014-05-13T14:49:59.551+05:302014-05-13T14:49:59.551+05:30වෙරළු මල් ද?වෙරළු මල් ද?samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-41471859049517629532014-05-13T14:49:13.306+05:302014-05-13T14:49:13.306+05:30නිශ්ශංකලා ත්‍රිත්වයක් එක තැනකට... අනිත් කරුණු නම් ...නිශ්ශංකලා ත්‍රිත්වයක් එක තැනකට... අනිත් කරුණු නම් උඹ කියන විදියටම වෙයි තමා මචෝ.... විල්පත්තුව පැත්තෙත් ඔය වෙනවැයි කියන්නේ..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-9311371890523828072014-05-13T14:47:23.783+05:302014-05-13T14:47:23.783+05:30හරිත උයනක සිසිලස නේ ....හරිත උයනක සිසිලස නේ ....samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-29111360662611503722014-05-13T14:43:37.163+05:302014-05-13T14:43:37.163+05:30තාමත් කැළැබදව මෙවන් පළතුරු තියනවාතාමත් කැළැබදව මෙවන් පළතුරු තියනවාsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-52161062844585262062014-05-13T14:41:13.443+05:302014-05-13T14:41:13.443+05:30සත්තකින්ම විචාරක තුමනි, අද්දැකිම් ඇති අයෙක් මේ ගමන...සත්තකින්ම විචාරක තුමනි, අද්දැකිම් ඇති අයෙක් මේ ගමනට ළං නොකර ගත් එකයි ලියුම් කරුගේ වරද? එවන් අයෙකු සිටියානම් පෙර සූදානම සහිතව මොන තරම් දෙයක් කරන්න තිබුණද? මමත් මේ ලිපිය ගත් ගමන් කළේ මේකාට බැනපු එක. ඔබ හරියටම හරි. නොදන්නා පරිසරයකට යනවානං ඒ ගමේ මිනිසුන් වගේම වෘත්තිය පලපුරුද්ද ඇති අයත් සිටිය යුතුයි. මා මෙවන් ගමන් ගොස් ඇත්තේ පුහුණුවලත් කමාන්ඩෝ සෙබළ මිතුරෙක් හෝ ඇතිවයි. ඒ උවදෙස් සියක් වාරයක් වටී.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-10326407173641482092014-05-13T14:36:04.242+05:302014-05-13T14:36:04.242+05:30ඉතිහාසය කෙසේ වෙතත් ජනප්‍රවාදය හා බැදි ස්ථානයක් ගැන...ඉතිහාසය කෙසේ වෙතත් ජනප්‍රවාදය හා බැදි ස්ථානයක් ගැනයි මේsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-35659696004284311232014-05-13T14:34:41.690+05:302014-05-13T14:34:41.690+05:30ගමන සම්පූර්ණ කළානං වටිනම චාරිකා සටහනක් වනවා මෙයගමන සම්පූර්ණ කළානං වටිනම චාරිකා සටහනක් වනවා මෙයsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-33733650451153178252014-05-13T14:32:43.397+05:302014-05-13T14:32:43.397+05:30ජනප්‍රවාදත් රැසක්ම තියනවා ඒ රජු ගැනජනප්රවාදත් රැසක්ම තියනවා ඒ රජු ගැනsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-41321327657725816812014-05-13T13:09:49.118+05:302014-05-13T13:09:49.118+05:30විස්තර ටිකත් පින්තූරත් අපූරුයි... ස්තූතියි දෙන්නටම...විස්තර ටිකත් පින්තූරත් අපූරුයි... ස්තූතියි දෙන්නටම තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-77123540004451578532014-05-13T12:35:53.644+05:302014-05-13T12:35:53.644+05:30වෙන්ඩ පුළුවනි ......වෙන්ඩ පුළුවනි.....කොටින්ම ඔය න...වෙන්ඩ පුළුවනි ......වෙන්ඩ පුළුවනි.....කොටින්ම ඔය නිශ්ශල මල්ල රජ්ජුරුවන්ගේ පළතුරු උයනත් වෙන රජ කෙනක් හදපු එකකට පොඩ්ඩක් රේපයාර් එකක් දාලා නිශ්ශක මල්ල රජ්ජුරුවෝ නම ගහ ගත්තා වෙන්නත් බැරි නෑMy life as a Gaijin!https://www.blogger.com/profile/08646536030884276733noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-41157695417196077242014-05-13T12:32:44.514+05:302014-05-13T12:32:44.514+05:30අපරාදේ ඔය කිලෝමීටර් පහළොවත් ඇදලා පලතුරු උයනට ගියාන...අපරාදේ ඔය කිලෝමීටර් පහළොවත් ඇදලා පලතුරු උයනට ගියානම් නලින් අයියට බඩ කට පුරා කාලා එන්න තිබුනා ..Gossip Lanka Net - ගොසිප් ලංකා නෙට් https://www.blogger.com/profile/15462044988979483965noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-47010567037351205162014-05-13T11:40:27.122+05:302014-05-13T11:40:27.122+05:30පළතුරු උයන් හැදීම රාවණා යුගය තරමට ඈත අතීතයට යන බවට...පළතුරු උයන් හැදීම රාවණා යුගය තරමට ඈත අතීතයට යන බවට සාක්ෂි තිබෙනවා.ප්‍රතිවාදියාhttps://www.blogger.com/profile/12089307748456938496noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-18566832128745715852014-05-13T09:47:05.111+05:302014-05-13T09:47:05.111+05:30මේ වගේ පළතුරුඋයනක් අපේ ප්‍රදේශයේත් තියෙනවාලු ,පලතු...මේ වගේ පළතුරුඋයනක් අපේ ප්‍රදේශයේත් තියෙනවාලු ,පලතුරු ගෙන්න බෑ කියන එකත් එ අවට ගම් වල මිනිස්සු කියනවා බලමු යන්න වෙලාවක් ලැබුණොත් ඒ ගැන හොයා බලන්න ....ඔය වගේ තැන් ගැන කට කතා නම් බොහොම තියෙනවා සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-77327349636755840542014-05-13T09:37:42.068+05:302014-05-13T09:37:42.068+05:30දැනුත් මල් වතු තියනව තණමල්විල පැත්තට වෙන්න නං !!දැනුත් මල් වතු තියනව තණමල්විල පැත්තට වෙන්න නං !!පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.com