tag:blogger.com,1999:blog-3368182772579738381.post8317807233600108399..comments2023-10-11T19:58:31.601+05:30Comments on සමකය වටේ: තේ කහට ඇල්වතුර වගෙයි!samakayawatehttp://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-3368182772579738381.post-62731458873580844182013-02-21T12:04:52.433+05:302013-02-21T12:04:52.433+05:30දවස් දෙකක් ඇවිල්ලයි මේක කියෙවුවේ. විචාරය හොඳයි. හො...දවස් දෙකක් ඇවිල්ලයි මේක කියෙවුවේ. විචාරය හොඳයි. හොඳ නිර්මාන බිහිවෙනවා නේ එතකොට. Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-17876995200154191532013-02-20T14:51:18.449+05:302013-02-20T14:51:18.449+05:30අපූරු දැනුවත් කිරීමක් සහිත ලිපියක්..අපූරු දැනුවත් කිරීමක් සහිත ලිපියක්..Anonymoushttps://www.blogger.com/profile/13400195788199557500noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-74762524728675121452013-02-20T13:25:57.035+05:302013-02-20T13:25:57.035+05:30ane manda nali ayye me wichara..
tharaha pita kara...ane manda nali ayye me wichara..
tharaha pita karana ewa wagene..

owa wichara newe, pali ganeem ho
heenamanawa..

@ Mr. Ranjan
ayi hama dekama waradi hoyanne???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-32728789230092419952013-02-20T12:09:07.207+05:302013-02-20T12:09:07.207+05:30මෙතුමාගෙ එක පරිවර්තනයක් කියවල තියෙනව මම.ඒක නම් අපූ...මෙතුමාගෙ එක පරිවර්තනයක් කියවල තියෙනව මම.ඒක නම් අපූරුයි.මාමා කියවල තියෙනවද දන්නෑ ඒක-පෙරදා පෑයූ සද කියන පොත.ටැමිල් නවල් එකක පරිවර්තනයක්!මම මෙතෙක් කියවපු ලස්සනම පරිවර්තනවලින් එකක් තමයි ඒක!මොහු හොද පරිවර්තකයෙක් කියල ලියල තියෙනවනෙ.ඒක ගැන මට හුගක් සතුටු හිතුණ.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-3272527403212284042013-02-20T00:23:53.801+05:302013-02-20T00:23:53.801+05:30මට හිතා ගන්න බෑ විචාරකයෝ ඇයි හැමදාම බැනලම ලියන්නේ ...මට හිතා ගන්න බෑ විචාරකයෝ ඇයි හැමදාම බැනලම ලියන්නේ කියලා...
අඩුපාඩුමනේ කියන්නේ...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-23385002461315744912013-02-19T22:31:09.920+05:302013-02-19T22:31:09.920+05:30මෙය නොබලන්න කියුවක් නොවේ..කියවා අදහස කියන්න.මෙය නොබලන්න කියුවක් නොවේ..කියවා අදහස කියන්න.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-27186090477991179942013-02-19T22:29:48.931+05:302013-02-19T22:29:48.931+05:30බොහෝ කාලෙකට පසු මේ පැත්තට ආ ළිහිණි..... කිසිම කහටක...බොහෝ කාලෙකට පසු මේ පැත්තට ආ ළිහිණි..... කිසිම කහටක් හිතේ නැත.. පොත කියවා බලන්න මේ විචාරයට පටහැනි යමක් වෙත් නම් ලියා එවන්න එයද පෝස්ටුවක් සේ හෙළි කරන්නට කැප වි සිටිමි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-16171620923999114192013-02-19T22:27:30.822+05:302013-02-19T22:27:30.822+05:30හොරෙන් අවුට් කිරීමක් නොව රන්ජන් අමර රත්නයන්ගේ අභිම...හොරෙන් අවුට් කිරීමක් නොව රන්ජන් අමර රත්නයන්ගේ අභිමතය මත මෙය දමා ඇත. ද්වේශයක් නැත.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-7854263073523189392013-02-19T22:25:37.934+05:302013-02-19T22:25:37.934+05:30කිසිම හිතේ කහටක් නැත. ලියුම් කරු ගේ අවසරය මත කලින්...කිසිම හිතේ කහටක් නැත. ලියුම් කරු ගේ අවසරය මත කලින් පළ කොට ඇත.මෙයිට වෙන්ස් අදහසක් වෙත්නම් එයටද මේ අඩවියේ ඉඩ ඇත. විචාරය පුද්ගල අයිතියකි. විචාරය වනාහී කියවන්නාට උත්තේජයකි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-49468231308749073642013-02-19T21:04:35.401+05:302013-02-19T21:04:35.401+05:30බලන්නම දේයක් නැ වගේ
මනසින් දිවියට ගොඩ වඳින්න(සරල ...බලන්නම දේයක් නැ වගේ

මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව) Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-21212796600825895832013-02-19T20:16:12.094+05:302013-02-19T20:16:12.094+05:30තේ කහට වගේ උනාට හිතේ කහට තියාගෙන මේ පොත බලන්න බැරි...තේ කහට වගේ උනාට හිතේ කහට තියාගෙන මේ පොත බලන්න බැරි හැඩයි. ටිකක් කම්මැලි පොතක් වගේ හිතෙනවා..♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-72497295459570394672013-02-19T20:03:35.447+05:302013-02-19T20:03:35.447+05:30හුටා.. හෙට යන එක අද අවුට් කරලා.. පේපරුත් අවුට් කරන...හුටා.. හෙට යන එක අද අවුට් කරලා.. පේපරුත් අවුට් කරන්නෙ මෙහෙමද දන්නෑ.. :D
මටත් තේරුනේ විචාරකයා විචාරය කරල තියෙන්නෙ කතෘ ගැන ද්වේශයකින් වගේ කියලයි :(Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-52619679502971483152013-02-19T18:34:26.407+05:302013-02-19T18:34:26.407+05:30ශා ..හෙට පත්තරේ යන එක අදම බලාගත්තා ලොකු දෙයක් ,මේ ...ශා ..හෙට පත්තරේ යන එක අදම බලාගත්තා ලොකු දෙයක් ,මේ විචාරක රචකයත් එක්ක
හිතේ කහට තියාගෙන විචාරය ලිව්වා වාගේ ...DSmBhttps://www.blogger.com/profile/07613572228523445398noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-87908771269424703222013-02-19T18:30:51.304+05:302013-02-19T18:30:51.304+05:30This comment has been removed by the author.SmBhttps://www.blogger.com/profile/07613572228523445398noreply@blogger.com