tag:blogger.com,1999:blog-3368182772579738381.post8131111256558052511..comments2023-10-11T19:58:31.601+05:30Comments on සමකය වටේ: ජාතිය පුබුදු කළ හෙළ නද - ගංගොඩවිල සෝම හිමිsamakayawatehttp://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-3368182772579738381.post-90682452822495527952013-12-16T17:02:28.615+05:302013-12-16T17:02:28.615+05:30සෝම හිමියන් බුදු සසුන වෙනුවෙන් අගනා මෙහෙවරක් කළා. ...සෝම හිමියන් බුදු සසුන වෙනුවෙන් අගනා මෙහෙවරක් කළා. ඒත් උන්වහනිසේගේ ගමන් මග වෙනත් බලවේග විසින් අන්තගාමී දේශපාලනයක් වෙත තල්ලුකළා. උන්වහන්සේගේ බලාපොරොත්තුව වුනේ එය නෙවෙයි. ඒ සිදුවීම වෙන්න කලින්ම උන්වහන්සේ නික්ම ගියා. දැන් අන්තවාදින් උන්වහන්සේ ගේ නාමය භාවිතා කරමින් බිස්නස් කරනවා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-15632500475757369162013-12-15T12:42:49.642+05:302013-12-15T12:42:49.642+05:30උන්වහන්සේ අපේ ජීවිත හැම වෙලාවෙම පහන් කලා. ඒ පිනම ඇ...උන්වහන්සේ අපේ ජීවිත හැම වෙලාවෙම පහන් කලා. ඒ පිනම ඇති නිවන් ලබන්නට. උන්වහන්සේ සදා අමරණීයයි.ස්තූතියි!! නලින්, චාරුක දෙන්නාටම.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-38449551342238059292013-12-15T02:27:19.104+05:302013-12-15T02:27:19.104+05:30අතට අහුවෙන හැම දෙයක්ම විකුණන් කන සමාජයක ඔබ වහන්සේ ...අතට අහුවෙන හැම දෙයක්ම විකුණන් කන සමාජයක ඔබ වහන්සේ ඉපදීම කණගාටුවකි. තවමත් මේ සමාජයේ ඔබ වහන්සේගේ නාමය විකුණාකෑම නැවතී නැත. එය තව කාලයකට එසේම විය හැක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-92132144628801660762013-12-14T11:08:21.982+05:302013-12-14T11:08:21.982+05:30සෝම හාමුදුරුවන් ගෙ දේශනා මාව සෑහෙන්න වෙනස් කළා. පහ...සෝම හාමුදුරුවන් ගෙ දේශනා මාව සෑහෙන්න වෙනස් කළා. පහළ තියන ලින්කුව දාන්නම් මේ ලිපිය වෙනුවෙන්. ස්තුති යි ඔබ දෙදෙනාට ම.
http://www.vihara.org.au/Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-82774816577464336202013-12-14T10:16:13.272+05:302013-12-14T10:16:13.272+05:30සෝම හාමුදුරුවො කියන්නෙ ඕන කෙනෙකුට තේරුම් ගන්න පුලු...සෝම හාමුදුරුවො කියන්නෙ ඕන කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් විදියට බන කිව්ව කෙනෙක්. මම එයා බන කියද්දි රූපවාහිනියෙන් අහන්න පුරුදු වෙලා හිටියා. ඒව හරිම කාලීනයි. ආගමක් ගැන කියනව කියල මට හිතුනෙ නෑ. (මම කතෝලික)

සිංහලයෙක් හැටියට මම උන්වහන්සේ ගැන හරි ආඩම්බර වුනා. අපේ රටට නියම නායකයෙක් ඇවිල්ල කියල මිනිසුන්ගෙ ජාතික හැඟීම් පුබුදු වන්න. අපේ වැරදි හදාගෙන ඉස්සරහට යන්න. මම උන්වහන්සේට මගෙ මුලු හිතින්ම ගෞරව කලා.

ඒත්, සිංහල අපි හරි අවාසනාවන්තයි. අපිට මග පෙන්වන්න පුලුවන් නායකයො හරි ඉක්මනින් අපිට නැතිව යනවා. උන්වහන්සේට නිවන් සුව අත්වේවා.

දැන් නලින් ලියන්නෙ නැද්ද?නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-47784639531739296502013-12-14T01:19:03.396+05:302013-12-14T01:19:03.396+05:30සෝම හාමුදුරුවො අපවත්වෙනකොට මට අවුරුදු11යි.. ඉතින් ...සෝම හාමුදුරුවො අපවත්වෙනකොට මට අවුරුදු11යි.. ඉතින් උන්වහනෙසෙ වදාල දේවල් මම දන්නෙ නෑ .. නමුත් රටට සම්පතක් නැති උනා කියල එදා දැනුනා මුලු ලංකාවම කම්පාවෙද්දිසමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-33230256403093058932013-12-13T20:11:20.714+05:302013-12-13T20:11:20.714+05:30This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-44877302772326397912013-12-13T08:35:57.698+05:302013-12-13T08:35:57.698+05:30දැන් නලින් අයියා ලියන්නෙම නැද්ද? මං මේ හොඳින් අහන...දැන් නලින් අයියා ලියන්නෙම නැද්ද? මං මේ හොඳින් අහන්නේ හරිද? ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-71051167476382747452013-12-13T00:47:13.868+05:302013-12-13T00:47:13.868+05:30සෝම හිමි නැති අඩුව තදින්ම දැනෙන වකවානුවක අපි ජීවත්...සෝම හිමි නැති අඩුව තදින්ම දැනෙන වකවානුවක අපි ජීවත් වන්නෙමු. ස්තූතියි නලින්.Sagarahttps://www.blogger.com/profile/01405725440034102948noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-8501031547965178342013-12-12T22:31:04.509+05:302013-12-12T22:31:04.509+05:30කලෙකින් බිහු වුනු රටක් වටින හිමි නමක්කලෙකින් බිහු වුනු රටක් වටින හිමි නමක්සචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-33302258688176902572013-12-12T20:15:16.088+05:302013-12-12T20:15:16.088+05:30සෝම හිමි දෙසූ සදහම් ධර්මය දෙසැම්බර් මස පමණක් මතු ක...සෝම හිමි දෙසූ සදහම් ධර්මය දෙසැම්බර් මස පමණක් මතු කල යුත්තක් නොවේ...වර්තමාන ජන සමාජයට හරියටම හරි යන බණක් තමයි උන් වහන්සේ වදාලෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-33688302624058580292013-12-12T19:33:59.926+05:302013-12-12T19:33:59.926+05:30හුහුහුහුහුහුහුහු.... මම ඉන්නෙ ඕස්ට්‍රේලියවෙ නෙවෙයි...හුහුහුහුහුහුහුහු.... මම ඉන්නෙ ඕස්ට්‍රේලියවෙ නෙවෙයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-80879682522867111022013-12-12T17:04:15.641+05:302013-12-12T17:04:15.641+05:30මම මුලින්ම මේ අාංචිය දැනගන්නකොට හිටියේ පන්නිපිටියේ...මම මුලින්ම මේ අාංචිය දැනගන්නකොට හිටියේ පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයේ ක්‍රීඩා පුහුණුවීම් වල. ඒ ආරංචියෙන් ඇහුවට පස්සේ හැමදේම නැවතුනා වගේ වුනා.

කොහොම වුනත් සෝම හාමුදුරුවෝ එදා - අද ගැන අනාවැකි කියද්දි ඇත්තටම මේ දේවල් වෙවිද කියලා හිතුනත් අද ඕනෑවටත් වැඩියෙන් ඒ දේවල් රටතුල ක්‍රියාත්මකයි කියන්න හැමපැත්තෙන්ම සාක්ෂි ලැබෙනවා.

අද උදේ ඉදලා සෝම හාමුරුවෝ ගැන වැඩසටහන් විවිධ මාධ්‍යවල යනවා.... ඒඑක්කමයි මේ ලිපිය දැක්කේ.... ඔබ දෙදෙනාට ගොඩක් ස්තුති කරන්න ඕනේ බ්ලොග් අවකාශයේ මේ ගැන දැනුවත් කිරිමක් කලාට.!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-7043529927693351222013-12-12T16:27:03.040+05:302013-12-12T16:27:03.040+05:30ඇත්ත තමයි දැන් පිංචකයල වැරදියට පාවිච්චි කරන්නෙ ඒ බ...ඇත්ත තමයි දැන් පිංචකයල වැරදියට පාවිච්චි කරන්නෙ ඒ බලය. හැබැයි සෝම හාමුදුරුවො ඕස්ට්‍රෙලියාවෙදි පංසලේ අයිතියට වලි දාගෙන ගිහින් වෙනම පංසලක් පටන් ගත්ත බව නම් වැඩි දෙනෙක් දන්නෙ නැතුව ඇති. ඩෝල් එකෙන් ඉන්න එපා ලබන ආත්මෙ හරක් වෙලා උපදින්නවෙයි කියල බනකටත් කිව්ව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-73483381573937917642013-12-12T13:20:46.506+05:302013-12-12T13:20:46.506+05:30සෝම හාමුදුරුවෝ කිව්ව ගොඩක් දේවල් වර්ථමානයේ යථාර්තය...සෝම හාමුදුරුවෝ කිව්ව ගොඩක් දේවල් වර්ථමානයේ යථාර්තයක් වෙලා.Anonymoushttps://www.blogger.com/profile/01357991468821421237noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-31336482917676192542013-12-12T12:58:01.303+05:302013-12-12T12:58:01.303+05:30මෙයා හින්ද තමයි හෙල උරුමයක් බිහිඋනෙ. ඒ නිසා තමයි ස...මෙයා හින්ද තමයි හෙල උරුමයක් බිහිඋනෙ. ඒ නිසා තමයි සංඝායා දේශපාලන මඩ ගොහොරුවට වැටුනෙ.ඒ නිසා තමයි සංඝයාට තිබුන ගවුරවය නැත්තටම නැතිඋනෙAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-68758058847826671832013-12-12T09:59:40.297+05:302013-12-12T09:59:40.297+05:30හෙළය කියන්නේ සිංහලයද?? ලක්දිවද???හෙළය කියන්නේ සිංහලයද?? ලක්දිවද???දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-4737826425408892052013-12-12T09:42:54.296+05:302013-12-12T09:42:54.296+05:30සෝම හිමියන්ට නිවන් සුව පතමු....
අමතක වෙන්න යන දේවල...සෝම හිමියන්ට නිවන් සුව පතමු....
අමතක වෙන්න යන දේවල් මෙහෙමවත් මතක් කරනවට (චාරුක/නලින්) ඔබලාට බොහොමත්ම ස්තුතියි......මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.com