tag:blogger.com,1999:blog-3368182772579738381.post812083060490957200..comments2023-10-11T19:58:31.601+05:30Comments on සමකය වටේ: කැළෑ ගමට නරි ඇවිත්...නෑ...නෑ....ගමට ආ නරි හොඳ වී ගිය හැටිsamakayawatehttp://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comBlogger49125tag:blogger.com,1999:blog-3368182772579738381.post-82472192907022595602012-12-13T10:33:35.884+05:302012-12-13T10:33:35.884+05:30ඒ නිලධාරියාගේ නම ගම වතගොත ටිකක් දැම්මනං මේ පෝස්ට් ...ඒ නිලධාරියාගේ නම ගම වතගොත ටිකක් දැම්මනං මේ පෝස්ට් එක මසුරන්.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-1774581132829152402012-12-11T16:33:36.825+05:302012-12-11T16:33:36.825+05:30ඒ කතාවට මම විරුද්ධයි....
තව ලං කරලා දැම්මා නම් තමා...ඒ කතාවට මම විරුද්ධයි....
තව ලං කරලා දැම්මා නම් තමා හොඳ.කාලකන්නි!ටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-8995613739541514932012-12-11T16:32:10.363+05:302012-12-11T16:32:10.363+05:30මුංට ගහන්න ඕනා නලින් අයියේ මඩු වලිග වලිං. කන බොන එ...මුංට ගහන්න ඕනා නලින් අයියේ මඩු වලිග වලිං. කන බොන එකට කිසි විරුද්ධත්වයක් නෑ. ඔය ඔක්කොම උං කරේ තියං බොන්නම් මම. (පොරක් නෙමෙයි. බීමේ හා සිහියෙන් සිටීමේ හැකියාව පමනයි.) අපි මාසෙට ට්‍රිප් දෙක තුන යනවා. අනන්තවත් ඔය වගේ තැන් වලට ගිහින් ඇති. කවදාවත් ඔය වගේ තැන් වල බොන්නෙත් නෑ. විනාස කරලා දාලා එන්නෙත් නෑ. ස්වභාවදර්මය විඳින වෙලාවට උපරිමෙන් ඒක විඳින්න ඕන. පින්තූර අරගෙන, නාලා ඒ දේවල් කරලා ආවට ප්‍රශ්නයක් නෑ ඔය වගේ තැන් විනාශ කරන්නේ නැතුව. බොන්න නම් යන්න ඕන බාර් එකකට. රෙද්ද.. මොන මඟුලක්ද. හැටි මුංගේ. හොක්කට දෙකක් අනිනවා අපි ගිය වෙලාවක ඔය වගේ තැනක අහු උනා නම්. කොයි එකත් එකයි.ටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-84004362376610912062012-12-11T02:22:46.901+05:302012-12-11T02:22:46.901+05:30එතන හිටපු අයට විතරක් නෙමෙයි ට්‍රිප් යන අපි කාට කාට...එතන හිටපු අයට විතරක් නෙමෙයි ට්‍රිප් යන අපි කාට කාටත් මේක පාඩමක්..dreamshttps://www.blogger.com/profile/07609098868220183168noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-78538534011796391652012-12-11T01:22:32.828+05:302012-12-11T01:22:32.828+05:30නලින්
උඹටත් කියන්න දෙයක් තියනවා
ප්‍රශ්නයක් ඇති ...නලින්
උඹටත් කියන්න දෙයක් තියනවා

ප්‍රශ්නයක් ඇති කරගන්නේ නැතුව .ඇලත් සුද්ද කරලා ගිය උන්ට අඹ නරි කියලා කියපු එක වැරදියි

කැමතිනං ඒක හදහං

අනික සමහරක් අයව අදුරන්ඩ පුළුවන්

මුහුණු ටික වහලා දැම්මානං නරකද

( බ්ලොග් එක ඔයාගේ කැමැත්තක් කරන්න )Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-67445851374415040172012-12-11T01:18:32.698+05:302012-12-11T01:18:32.698+05:30//යුද හමුදා නිලධාරියා තැනට සුදුසු විදියට වැඩකරල ති...//යුද හමුදා නිලධාරියා තැනට සුදුසු විදියට වැඩකරල තියෙනව//

නැතුව නැතුව මීට කලින් ගං ගුටි වල රස දන්නවත් ඇතිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-91534217422188648812012-12-11T01:16:35.971+05:302012-12-11T01:16:35.971+05:30අනේ හිරු උඹයි මායි දන්න අරක්කුඅනේ හිරු උඹයි මායි දන්න අරක්කුAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-24383804693570820562012-12-10T21:28:11.671+05:302012-12-10T21:28:11.671+05:30හොඳ අවසානයක්!! පරිසරය අප රකී! රකිමු අපි පරිසරය.!!
...හොඳ අවසානයක්!! පරිසරය අප රකී! රකිමු අපි පරිසරය.!!
ක්‍රියාවෙන්ම ඔප්පු කල එකම ආදර්ශමත් :)සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-76612464937149374692012-12-10T17:36:05.173+05:302012-12-10T17:36:05.173+05:30ඒක ඇත්ත මානවක. ඒත් එහෙම කලොත් තැන ප්‍රසිද්ධ වෙනවා....ඒක ඇත්ත මානවක. ඒත් එහෙම කලොත් තැන ප්‍රසිද්ධ වෙනවා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-66485982693872752102012-12-10T17:34:15.374+05:302012-12-10T17:34:15.374+05:30සාකච්ජාවට බොහෝ දේ කළ හැකියි.සාකච්ජාවට බොහෝ දේ කළ හැකියි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-56375261411468007722012-12-10T17:32:43.319+05:302012-12-10T17:32:43.319+05:30රාජ් ඔබේ අදහසට මා එකඟයි. මා කාලය එක්ක දැඩි සටනක් ක...රාජ් ඔබේ අදහසට මා එකඟයි. මා කාලය එක්ක දැඩි සටනක් කරන ගමන් තමා මේ තරමටවත් බ්ලොග ලියන්නේ. පුවත් එක් කලේ බොහෝ පරිස්සමින් තෝරාගන. පුවත් එක්කමනේ මං ජීවත් වෙන්නේ. මේ පොඩි කෑල්ලෙන් මා ඉන්නා තත්ත්වය තේරුම් ගන්න ඔබට හැකිවෙයි කියා හිතනවා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-82199570360851593382012-12-10T17:29:22.496+05:302012-12-10T17:29:22.496+05:30කතාබහෙන් බොහෝ දේ විසදගන්න හැකියි චන්දි.කතාබහෙන් බොහෝ දේ විසදගන්න හැකියි චන්දි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-74580372414707217542012-12-09T23:42:08.039+05:302012-12-09T23:42:08.039+05:30සිරාවටම පත්තරේ දාන්න ඕනෑ කතාවක්... සිරාවටම පත්තරේ දාන්න ඕනෑ කතාවක්... මානවකhttps://www.blogger.com/profile/12828825972951166034noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-51121643526436771922012-12-09T21:48:57.156+05:302012-12-09T21:48:57.156+05:30දෙපිරිසම බුද්ධිමත්... අපුරුවට ප්රිශ්නය විසදිලා ති...දෙපිරිසම බුද්ධිමත්... අපුරුවට ප්රිශ්නය විසදිලා තිේයෙනවා... අපේ රටේ අනිත් ප්රපශ්න විසදන්නත් මේ ක්රිමවේදයම අනුගමනය කරන්න පුළුවන් නම් අගෙයි...වැඩේ තියෙන්නෙ මේ වගේ හිතන අය නැහැනෙ හැම තැනම. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-76103152559650574382012-12-09T21:16:59.422+05:302012-12-09T21:16:59.422+05:30මං හිතුවට වැඩිය හොඳ අවසානෙකට ඇවිලිල තියන එකට සතුටු...මං හිතුවට වැඩිය හොඳ අවසානෙකට ඇවිලිල තියන එකට සතුටුයි. ......වගේ කෙනෙක් උනානං මේ වගේ කතාබහ කිරීමත් අවදානම්.
එකක් කියන්න තියනව. ලංකාවෙ අපේ බහුතරයක් පරිසරයේ තියන වටිනාකම දන්නෙ නෑ. සුන්දර ස්ථාන වල වීදුරු කටු සහ ප්ලාස්ටික් කෑලි ඉතිරි වෙන්නෙ ඒකයි. ඉන්දියන්කාරයන් මහා මාර්ගයේ මළපහ කරනව වගේ අපේ උදවියගෙ ඇඟෙන්ම එන දෙයක් තමයි මේක. හැබැයි නිරන්තර දැනුවත් කිරීම් වලින් මේ පුරුද්ද වෙනස් කිරීම අමාරු නෑ කියලයි මට නං හිතෙන්නෙ. මේ කතාවෙ ඉන්න නිලධාරිය නං ආයේ මේවගේ දේවල් කරන එකක් නෑ. ෆේස්බුක්වල ෂෙයාර් කරන්න ඕන මෙන්න මේ වගේ යහපත් දේවල්.

අමතර-පුවත් අඩවියකට වඩා මම නං කැමති පෞද්ගලික බ්ලොග් අඩවියක් කියවන්න. සතියට එක ලිපියක් තිබුනත් ඇති. රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-80233465064192823982012-12-09T21:03:43.765+05:302012-12-09T21:03:43.765+05:30අප්පා.. එක නම් ඇත්ත.. නාච්චිමලේ විනාසයි... අප්පා.. එක නම් ඇත්ත.. නාච්චිමලේ විනාසයි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-45006057410899750742012-12-09T20:44:05.302+05:302012-12-09T20:44:05.302+05:30නලීන් මේ තරුණයින් මේ දේ තේරුම් ගත්ත එකත් ලොකු දෙයක...නලීන් මේ තරුණයින් මේ දේ තේරුම් ගත්ත එකත් ලොකු දෙයක්. එකට තේරුම් කරල දෙන කෙනාගෙත් දක්ෂතාව වැදගත්. ඒ කියන්නෙ කියන විලාසය. දවසක් අපිත් එක්ක ඔය වගේ බීල හිටිය කට්ටියක් කතාවට ආවා. අපේ මහත්තයා බොහොම නිවුන කෙනෙක්, එයා කතා කල විදිහට ඒ අය සුහද උනා. ඒක මමත් අත්හදා බලලා තියෙනවා කොච්චර ආවේගයෙන් හිටියත් අපි මෛත්‍රී සිතින් කතා කලාම ඒ අය නිවෙනවා. බොහොම සතුටු උනා මේ සටහන බලලා. ඒ අයටත් ඔබටත් ස්තූතියි! සොබා දම් මව රැක ගත්තාට.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-78279001272817934112012-12-09T19:39:24.890+05:302012-12-09T19:39:24.890+05:30මෙතැන බේරගන්න හරි අමාරුයි මාරේ. මොක්කු හෝ එනවා බොන...මෙතැන බේරගන්න හරි අමාරුයි මාරේ. මොක්කු හෝ එනවා බොන්නම බලාගෙන.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-11385347064770971692012-12-09T19:38:12.608+05:302012-12-09T19:38:12.608+05:30ඉතා හොඳ පුද්ගලයෙක් ඔහු.ඉතා හොඳ පුද්ගලයෙක් ඔහු.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-63054118191681411762012-12-09T19:36:12.092+05:302012-12-09T19:36:12.092+05:30වටින කතාවක්...
තව පොඩ්ඩෙන් මේකත් මිස් වෙනවා...වටින කතාවක්...

තව පොඩ්ඩෙන් මේකත් මිස් වෙනවා...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-50118077474654905702012-12-09T19:21:02.596+05:302012-12-09T19:21:02.596+05:30බිව්වට පස්සෙ හුඟක් එවුන් එක්ක ප්‍රශ්නයක් කතාකරන්න ...බිව්වට පස්සෙ හුඟක් එවුන් එක්ක ප්‍රශ්නයක් කතාකරන්න බෑ නේ, ඌත් එක්ක තව සෙට් එකක් ඉන්නවනම් කොහොමටත් වලියට බරයි. ඒ අතින් ඔය කියන යුද හමුදා නිලධාරියා තැනට සුදුසු විදියට වැඩකරල තියෙනව, තමන්ගෙ ලොකුකම් පෙන්නන්න යන්නෙ නැතුව. ඇත්තෙන්ම ඔහු නියම හමුදා පුහුණුවක් ලබපු විනයක් තිබෙන අයෙක් විය යුතුයි. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-56611272046841634632012-12-09T19:09:57.844+05:302012-12-09T19:09:57.844+05:30ඔබේ කතාවට මා එකඟයි මලේ...පාර කියු බාර් එකත් සමග පො...ඔබේ කතාවට මා එකඟයි මලේ...පාර කියු බාර් එකත් සමග පොඩි දැනුවත් කිරිමක් කළ යුතුම තමා. මම නරි කියපු එක වැරදි වගේ කියා දැන් මට ත් හිතෙනවා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-80251687321561319382012-12-09T19:08:16.870+05:302012-12-09T19:08:16.870+05:30ළිහිණි ගේ කතාව හරි නාච්චිමලේ අද පරිසර පද්ධතියක් නො...ළිහිණි ගේ කතාව හරි නාච්චිමලේ අද පරිසර පද්ධතියක් නොවෙයි අමු කහල ගොඩක් වෙලා.වතුරට බහින්න බෑ බෝතල්කටුsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-45372929974939107622012-12-09T19:05:31.595+05:302012-12-09T19:05:31.595+05:30හිරු ඒ කොල්ල පෙන්නුවේ හමුදා විනයටත් වඩා උගේ තිබු හ...හිරු ඒ කොල්ල පෙන්නුවේ හමුදා විනයටත් වඩා උගේ තිබු හැදියාව.එහෙම උන් හිටින එකත් රටකට වාසනාවක්.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-91396223968050260912012-12-09T19:03:46.209+05:302012-12-09T19:03:46.209+05:30@සුමිත්... ඇත්තටම රජයෙන් මේ වගේ තැන් සාදා ජනතාවට ල...@සුමිත්... ඇත්තටම රජයෙන් මේ වගේ තැන් සාදා ජනතාවට ලබා දිය යුතුයි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com