tag:blogger.com,1999:blog-3368182772579738381.post8075290696552863773..comments2023-10-11T19:58:31.601+05:30Comments on සමකය වටේ: ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ මවුබස කුමක් විය යුතුද?samakayawatehttp://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-3368182772579738381.post-73120119188991554882013-03-15T13:02:37.739+05:302013-03-15T13:02:37.739+05:30This comment has been removed by the author.fawz mohomedhttps://www.blogger.com/profile/15401451439203126694noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-31199329817641527202013-03-15T12:59:04.998+05:302013-03-15T12:59:04.998+05:30මේ ලිපියට වැදගත් පිළිතුරක් ලබා දීම සතුටක්.ඒ වගේම ශ...මේ ලිපියට වැදගත් පිළිතුරක් ලබා දීම සතුටක්.ඒ වගේම ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය පිළිබඳ විශාල අවබෝධයකින් සිටිම ගැනත් සතුටුයි. ඔබ කියන ඇතැම් කරුණු මම පිළිගන්නවා. නමුත් මගේ ලිපියේ අරමුණ සිංහල භාෂාවේ වැදගත්කම පිළිබඳ මුස්ලිම්වරුන් දැනුවත් කිරීමයි. අපේ රටේ ප්‍රධාන භාෂාව සිංහල නම් රටේ සෑම පුරවැසියකුටම සිංහල කතා කිරීමේ හැකියාව තිබිය යුතුයි.චීනයේ මුස්ලිම් මිනිසුන්ගේ ප්‍රධාන භාෂාව චීන බස නම් ඇයි අපේ රටේ මුස්ලිම් මිනිසුන්ගේ ප්‍රධාන බස සිංහල නොවන්නේ?fawz mohomedhttps://www.blogger.com/profile/15401451439203126694noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-72244731012242435172013-03-14T21:42:08.866+05:302013-03-14T21:42:08.866+05:30MUSLIM POPULATION IS GOING TO BE DOUBLE IN 2050 SO...MUSLIM POPULATION IS GOING TO BE DOUBLE IN 2050 SO IN 2012 IS 3.2 BILLIONS AND IN 2050 WILL BE 6.5 BILLIONS AND IN 2070 MUSLIM POPULATION WILL BE 8 BILLIONS AND IN 2100 90 % THE WORLD WILL BE WITH MUSLIMS AND IN 2150 ALL THE WORLD WILL BE MUSLIMS.ලාංකීය මුස්ලිම්noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-46890990058338905102013-03-14T19:22:43.611+05:302013-03-14T19:22:43.611+05:30This comment has been removed by a blog administrator.ලාංකීය මුස්ලිම්noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-80959665661119550912013-03-14T06:35:08.450+05:302013-03-14T06:35:08.450+05:30අනේ මන්ද....... මටනං මුස්ලිමුයි මුස්ලිම් කාරයොයි.....අනේ මන්ද....... මටනං මුස්ලිමුයි මුස්ලිම් කාරයොයි.. ඇලජික්.. අනික් එක මට ඒ අයත් එක්ක කටයුතු කරලා පුරුදු නැහැ.. අපේ පැත්තේ ආසාවට මුසොල්මානුවෙක් දකින්න නැහැ.. එක නිසා වෙන්න ඇති... මමනං කැමති සිංහල බෞද්ද රටකට... තියෙන්නෙත් එක රටයි එකට කෙලින්න මුනුත් එන්නේ.. අනේ මන්ද ..සුදු මහත්තයාhttps://www.blogger.com/profile/00587426861270219777noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-7376539019888867972013-03-14T06:33:03.849+05:302013-03-14T06:33:03.849+05:30AnonymousMarch 13, 2013 at 4:20 AM
අනේද කියන්නේ....AnonymousMarch 13, 2013 at 4:20 AM

අනේද කියන්නේ.... මේක දැක්කම... මට කියන්න එක එක ඒවා හිතෙනවා.. එක්කෝ ඕනි නැහැ ... බුදුසරණයි සුදු මහත්තයාhttps://www.blogger.com/profile/00587426861270219777noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-36412492022911891102013-03-14T02:19:33.568+05:302013-03-14T02:19:33.568+05:30මහත්මා ගුණ නැති උන් එක්ක මහත්මයෙක් වගේ ගනු දෙනු කල...මහත්මා ගුණ නැති උන් එක්ක මහත්මයෙක් වගේ ගනු දෙනු කල නොහැකියි නලින් මහත්මයා...Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-47048565035113413482013-03-14T02:16:58.665+05:302013-03-14T02:16:58.665+05:30යන්නේ කොහේද මල්ලේ පොල්... මේ යකා බේසමේ කිඹුල්ලු දැ...යන්නේ කොහේද මල්ලේ පොල්... මේ යකා බේසමේ කිඹුල්ලු දැකලා...Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-59098167295045466182013-03-13T23:57:29.371+05:302013-03-13T23:57:29.371+05:30ජාතීන් අතර සමගියට ඔය භාෂාව හුඟක් බලපානවා. අදහස් සන...ජාතීන් අතර සමගියට ඔය භාෂාව හුඟක් බලපානවා. අදහස් සන්නිවේදනය හරි හැටි සිද්ධ නොවුනොත් හුඟාක් ගැටළු ඇති වෙනවා. ඒ නිසයි රාජ්‍ය සේවකයන්ට දෙමල න්හාෂාව අනිවාර්යයෙන්ම සමත් විය යුතුයි කියලා නීතියක් ගෙනත් තියෙන්නෙත්.
කොහොම උනත් ලාංකීය දමිළ ජනතාවට බොහෝ දුරට දමිල, ඉංග්‍රීසි හා සිංහල භාෂා තුනම පුලුවනි. මුස්ලිම් අයටත් සිංහල දමිල භාෂා පුලුවනි. ඒ හේතුව නිසාමද මන්දා සිංහල අය හුඟක් දෙනෙකුට ඉංග්‍රීසි සිංහල භාෂා දෙක පුලුවන් උණාට දමිල භාෂාව බැහැ,

මම හිතාගෙන හිටියේ මුස්ලිම් අයගේ මවු භාෂාව අරාබි කියලයි. මුස්ලිම් අය පැවත්ගෙන එන්නේ අරාබි ජාතිකයන්ගෙන් නෙවෙයිද? ඇයි එයාලගේ මවු භාෂාව රටින් රටට වෙනස් වෙන්නේ? එයාලටම අනන්‍ය වෙච්ච භාෂාවක් එයාලට නැද්ද? රටක ජීවත් වෙනකොට ඒ රටේ ප්‍රධාන භාෂාව භාවිත කලත්, එය ඔවුන්ගේ මවු භාෂාවම වෙන්න ඕනෙද?
අරුන්දතීhttps://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-18402129249175345312013-03-13T23:39:22.524+05:302013-03-13T23:39:22.524+05:30අපි මුස්ලිම් නලින් (Naleen)කට වහපියඅපි මුස්ලිම් නලින් (Naleen)කට වහපියඅපි මුස්ලිම්noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-22029447341241655052013-03-13T23:35:59.215+05:302013-03-13T23:35:59.215+05:30 නලින් (Naleen)කට වහපිය නලින් (Naleen)කට වහපිය පුංචි මුස්ලිම්noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-70071528971003698662013-03-13T22:01:41.114+05:302013-03-13T22:01:41.114+05:30මෙරට සිංහල රට මුස්ලිම් වරුන්ගේ මව් භාෂාව දෙමල භාෂා...මෙරට සිංහල රට මුස්ලිම් වරුන්ගේ මව් භාෂාව දෙමල භාෂාවBodu Bala Senawanoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-58069970241411354502013-03-13T21:50:45.749+05:302013-03-13T21:50:45.749+05:30මුස්ලිම් අය දෙමල කතා කරන්නේ මොකද කියලා මමත් කල්පනා...මුස්ලිම් අය දෙමල කතා කරන්නේ මොකද කියලා මමත් කල්පනා කළා. වැදගත් ලිපියක් අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-84576506370098861142013-03-13T17:21:26.315+05:302013-03-13T17:21:26.315+05:30කාලීන සටහනක් නලින්. මොන ජාතියේ උනත් අපි එකට ජීවත්ව...කාලීන සටහනක් නලින්. මොන ජාතියේ උනත් අපි එකට ජීවත්විය යුතුයි. ඒ නිසා මව් බස ඉගෙනීම තමා කරන්න ඕනෙ. අප්රිකාවෙදී ප්‍රධාන භාෂාව ඉංග්‍රීසි නිසා ඒය තමා භාවිතය. ගෝත්‍රික භාෂා නොවේ. අපේ ප්‍රධාන භාෂාව සිංහල නිසා එය තමා භාවිතා විය යුතු. එතකොට ගැටලු අඩුයි. මිනිසත්කම පෙරදැරිව කටයුතු කිරීම තමා හොඳම.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-4586358156671132152013-03-13T16:20:52.196+05:302013-03-13T16:20:52.196+05:30මටනම් හිතෙන්නේ, මොන බාෂාව කතාකලත් කමක් නැහැ මනුස්ස...මටනම් හිතෙන්නේ, මොන බාෂාව කතාකලත් කමක් නැහැ මනුස්සකම් රකගේනිම තමයි වැදගත් වෙන්නේ කියලයි.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-2452678465554726432013-03-13T13:44:27.295+05:302013-03-13T13:44:27.295+05:30ලාංකීය මුස්ලිම් ප්‍රජාව ගැන අවබෝදයක් අනික් ජාතීන්ට...ලාංකීය මුස්ලිම් ප්‍රජාව ගැන අවබෝදයක් අනික් ජාතීන්ට ලබාදෙන එක මේකාලෙ ගොඩක් වටින දෙයක්,,,Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-85592928730581875702013-03-13T13:39:32.774+05:302013-03-13T13:39:32.774+05:30@Shamithru : හොද පැහැදිලි කිරීමක්...@Shamithru : හොද පැහැදිලි කිරීමක්...Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-14350603620675350442013-03-13T13:31:03.249+05:302013-03-13T13:31:03.249+05:30ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට...ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.

ජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.

ස්තූතියි,

මම ඔබේ හිතවත් අභීතකැකිරිහේනේ බඩු ලාල්https://www.blogger.com/profile/15482859200131744093noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-51060297635291736282013-03-13T11:39:15.168+05:302013-03-13T11:39:15.168+05:30Shamithru ඔබ නිවරදියි ලංකාෙව් මුස්ලිම් උදවිය විවාහ...Shamithru ඔබ නිවරදියි ලංකාෙව් මුස්ලිම් උදවිය විවාහ වුෙන් සිංහල කාන්තාවන් සමග ෙනාව දමිල කාන්තාවන් සමගයි.niro123https://www.blogger.com/profile/17439035785405162338noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-56280169835408775472013-03-13T10:02:02.833+05:302013-03-13T10:02:02.833+05:30නැවත වරක් කියවිය යුතු ලිපියක්. නැවත වරක් කියවිය යුතු ලිපියක්. කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-18374058690823784472013-03-13T09:44:20.700+05:302013-03-13T09:44:20.700+05:30ඔව් ඔය පුරස්නය ගැන මාත් සෑහෙන්න හොයල තිබුනේ. ඉතිහා...ඔව් ඔය පුරස්නය ගැන මාත් සෑහෙන්න හොයල තිබුනේ. ඉතිහාසමය කරුණු මත පාදක වූ දෙයක් උනත් ලේඛකයාගේ මතයට එකගයිදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-25084003074205871172013-03-13T09:34:55.901+05:302013-03-13T09:34:55.901+05:30මම මෙම ලිපිය නැවතත කියවා බැලුවේ මෙහි එන සමහර ෆැක්ට...මම මෙම ලිපිය නැවතත කියවා බැලුවේ මෙහි එන සමහර ෆැක්ට්ස් මම නොපිලිගන්නා හෙයිනි.
මුස්ලිම් මිනිසුන් එදා සිංහල මිනිසුන් හා විවාහ වූ බව ඔහු කියයි.එහෙත් ද්‍රවිඩ මිනිසුන් සමඟද ඔවුන් විවාහ වූ බව ඔහුට අමතක වූ සෙයකි.අරාබි ජාතිකයින් ලංකාවට ආ බවත් ව්‍යාපාර දකුණු ඉන්දියාව සමඟ ව්‍යාපාර කල බවත් ඔහු කියයි එහෙත් දෙමළ භාෂාව කතා කළ ඉන්දියානු මුසල්මානුවන් ලංකාවටවිත් පදිංචි වූ බව ඔහු නොකියයි.

බේරුවල පදිංචි වූ මුස්ලිම්වරු ගැන කියන මොහු මන්නාරම හා නැගෙනහිර පලාත්වල පදිංචි වූ මුස්ලිම්වරු ගැන කතා නොකරයි.මේ ලිපියේ බොහෝඅඩු පාඩු දුටිමි.ඕනෑම දෙයක ඉතිහාසය ගැන කතා කරන විට ඉතා පුලුල්ව කතා කරන්න නැත්නම් ඉදිරියටත් ඔබගේ ලිපි වලට එය ප්‍රශ්නයක් විය හැකියි. මම කොහෙත්ම මුස්ලිම් විරෝද කෙනෙක් නම් නොවෙමි.පහත ලින්ක් එක කැමති නම් කියවලා බලන්න.ලාංකික මුසල්මානුවන්ගේ ඉතිහාසය ගැන ලියවුනු අපූරු ලිපියක්

http://www.missionislam.com/knowledge/srilanka.htmAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-58367723554701852022013-03-13T07:35:33.473+05:302013-03-13T07:35:33.473+05:30මේ ගැන නම් මට කියන්න දෙයක් නැහැ . සිංහල පලාත්වල ඉන...මේ ගැන නම් මට කියන්න දෙයක් නැහැ . සිංහල පලාත්වල ඉන්න මුස්ලිම් අය බොහෝ විට භාෂා තුනම දන්නවා .සිංහල අයට දෙමල ඉගෙන ගන්න තමා ඉඩක් නැති වුනේ . මොකද දෙමල මුස්ලිම් අය සිංහල හරි ඉංග්‍රීසියෙන් හරි අපි එක්ක කතා කල නිසා අපට අවශ්‍යතාවයක් වුනේ නැහැ දෙමල ඉගෙන ගන්න . දැන් ඉස්කෝල වල දෙමල ටිකක් හරි උගන්නන එක හොඳයි .

අනික් අතට භාෂාවක් කියන්නේ සන්නිවේදන මාධ්‍යයක් . අතින් පයින් කතා නොකර ඔය මොන බසින් කතාකර ගත්තත් කමක් නැහැ .මේවා අපි උලුප්පලා බලෙන් සිංහල කරනය කළා කියල තව ප්‍රශ්නයක් ඇති කරගන්නේ මොකටද .
මේ ලියු කෙනා මුස්ලිම් නිසා හොඳයි . නැත්නම් මෙතන ගිනි විජ්ජුම්බරයක් .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-12348030461873376252013-03-13T04:35:47.157+05:302013-03-13T04:35:47.157+05:30මුස්ලිම් වරුන්ගේ කඩේට යන්න එපා. මුස්ලිම් වරුන්ගේ කඩේට යන්න එපා. Api Sinhalanoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-61234648552770335702013-03-13T04:20:22.216+05:302013-03-13T04:20:22.216+05:30මේක තමයි උද්ධච්ඡ බවේ අන්තය.මේක තමයි උද්ධච්ඡ බවේ අන්තය.Anonymousnoreply@blogger.com