tag:blogger.com,1999:blog-3368182772579738381.post8020682078732661324..comments2023-10-11T19:58:31.601+05:30Comments on සමකය වටේ: සොඳුරු වන අරණක මතක මං පෙත - කන්නෙලියsamakayawatehttp://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-3368182772579738381.post-83507020669447631102017-04-24T01:36:26.664+05:302017-04-24T01:36:26.664+05:301989 gini thibbe yako me kaleta newe mekale kapan...1989 gini thibbe yako me kaleta newe mekale kapanna atawapu yantra sutra walata...... wahana walata 1989 JVP karayo ehema nokalanam ada thopita balanna yanna kannaliyak ithuru wenne na bola
දිමුතු නවීන්දුhttps://www.blogger.com/profile/08462957382487935448noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-49144769857318233532013-10-23T21:27:11.289+05:302013-10-23T21:27:11.289+05:30ස්තූතියි අය්යේ ... දැක්කත් හිතට සහනයක් .......ස්තූතියි අය්යේ ... දැක්කත් හිතට සහනයක් .......SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-91257510036789558022013-10-22T22:06:06.850+05:302013-10-22T22:06:06.850+05:30මේ කොන්ක්‍රීට් වනාන්තරේ කෘතිම හීතලේ ගැහි ගැහි ඉන්න...මේ කොන්ක්‍රීට් වනාන්තරේ කෘතිම හීතලේ ගැහි ගැහි ඉන්න අපිට මේ වගේ ඡායාරූප දැක්කම නෙතට සිතට දැනෙන සිසිල කියන්න වදන් නෑ...මමත් හරිම ආසයි මේ වගේ පළාත් වල සංචාරය කරන්න...මම ලියපු සිංහරාජ පෝස්ටුව තමයි මට සිහිවුනේ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-44778944261974813152013-10-22T18:51:09.620+05:302013-10-22T18:51:09.620+05:30නලින්ට සහ සමුද්‍රිකාට ස්තුතිය් පින්තුර සමග විස්තර ...නලින්ට සහ සමුද්‍රිකාට ස්තුතිය් පින්තුර සමග විස්තර අප සමග බෙදා ගත්තට.
අවුරුදු කීපයකට පෙර සිංහරාජේ ගොස් එහි ගග අයිනෙ උඩහ කාමර වල නැවතිල කුඩල්ලන් විමානෙන් බැට කෑ හැටිත්,කැලයේ ඇවිද්ද විදියත්,කුඩා ගම්මානයේ තරුණයන් සමග වොලිබෝල් ගසමින් සහ ගැමි තරුණයන් සමග සංගීත රස විදිමින් සිංහරාජයේ ගත කල රාත්‍රී තුන මතක් වුනා.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-47055736461957149452013-10-22T15:06:09.836+05:302013-10-22T15:06:09.836+05:30එඩිට් කරල කැටගරි එක වෙනස් කරලා ආයේ දාන්න බලන්න..එඩිට් කරල කැටගරි එක වෙනස් කරලා ආයේ දාන්න බලන්න..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-69544921198721652142013-10-22T14:31:10.400+05:302013-10-22T14:31:10.400+05:30මේ පෝස්ට් එක දැන් බ්ලොග් රෝල්වලට යන්නේ නෑ අඩු තරමි...මේ පෝස්ට් එක දැන් බ්ලොග් රෝල්වලට යන්නේ නෑ අඩු තරමින් මගේ එකේවත් නෑ.. චන්දන හෝ සහන් හෝ දන්න කෙනෙක් මේකට පිළියමක් කියල දෙන්ඩකෝ..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-48829228408687161222013-10-22T12:23:19.037+05:302013-10-22T12:23:19.037+05:30හිත නිවන තැනක් වගේ. අහල තිබුණට ගිහින් නෑ. මේ බ්ලොග...හිත නිවන තැනක් වගේ. අහල තිබුණට ගිහින් නෑ. මේ බ්ලොග් එක මගේ බ්ලොග් රෝලෙ අප්ඩේට් වෙන්නෙ නෑ නෙ දැන්. ඇයි එහෙම වෙන්නේ?Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-76436892683232201492013-10-22T10:29:52.089+05:302013-10-22T10:29:52.089+05:30ස්තුති සමන් මන් බලන්නම් අදමයි ඇහුවේ ඒකයි ,,, ස්තුති සමන් මන් බලන්නම් අදමයි ඇහුවේ ඒකයි ,,, Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-25811464752402805152013-10-22T10:16:12.636+05:302013-10-22T10:16:12.636+05:30ඉරිසියාවේ බෑ බන් ..... ඉරිසියාවේ බෑ බන් ..... මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-39920439944771147492013-10-22T08:36:38.813+05:302013-10-22T08:36:38.813+05:30සමුගේ හොද චාරිකා සටහනක්. නලින්ට මතකද අපේ ගයානිත් ක...සමුගේ හොද චාරිකා සටහනක්. නලින්ට මතකද අපේ ගයානිත් කන්නෙලියේ ගිහින් විස්තරයක් දැම්මා ඒ වෙලාවේ මම බලාපොරොත්තු උනෙත් මේ විදියෙ විස්තරයක්. මම ඒක කිව්වා.. පරිපුර්ණ චාරික සටහනක්.. ස්තුතියි සමු.. නලින් බොටත්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-24734717558033217932013-10-21T23:48:45.603+05:302013-10-21T23:48:45.603+05:30thebu kola hari hodai suger thiyena ayata. ape wat...thebu kola hari hodai suger thiyena ayata. ape waththeth paduru kihipayak thiyenawa. mellum hadala kannth puluwan. suger thiyena ayata dunnama ikmanata sini mattama pahala bahinawa. me link ekata giyama oyata visthara balaganna puluwan.

http://www.instituteofayurveda.org/plants/plants_detail.php?i=1346&s=Local_nameAnonymoushttps://www.blogger.com/profile/02565565952267534207noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-44639174325672856712013-10-21T23:34:54.838+05:302013-10-21T23:34:54.838+05:30Bandura gottak Awrudu ganakin dekke..
issara ape p...Bandura gottak Awrudu ganakin dekke..
issara ape palathe thibuna den behethakata wath hoyaganna nehe...Anonymoushttps://www.blogger.com/profile/02565565952267534207noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-49415739265997132112013-10-21T20:36:33.011+05:302013-10-21T20:36:33.011+05:30ෂෝයි අනේ ,,මොනාද අනේ තෙඹු කොළ කියන්නේ ,,,ෂෝයි අනේ ,,මොනාද අනේ තෙඹු කොළ කියන්නේ ,,,Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-42226289128061901722013-10-21T20:35:05.826+05:302013-10-21T20:35:05.826+05:30හි හි හි හි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-49947362269206066422013-10-21T18:51:32.254+05:302013-10-21T18:51:32.254+05:30//බඩගින්නයි මහන්සියයි උපරිමයෙන් තිබුණු වෙලාවෙ ගත්ත...//බඩගින්නයි මහන්සියයි උපරිමයෙන් තිබුණු වෙලාවෙ ගත්ත කෑම දැණුනෙ දිව්‍ය භෝජන වගේ//

කන්ඩ කලින් මොකුත් කරේ නැතෙයිඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.com