tag:blogger.com,1999:blog-3368182772579738381.post7686768951021923296..comments2023-10-11T19:58:31.601+05:30Comments on සමකය වටේ: බින් ලාඩන් මැරූ හැටි අමෙරිකා සීල් භටයා කියයිsamakayawatehttp://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-3368182772579738381.post-63681039943411976572013-03-08T19:50:35.560+05:302013-03-08T19:50:35.560+05:30
Zero Dark Thirty කියන්නේ අතියයෝක්තියේන් හදපු එකක්...
Zero Dark Thirty කියන්නේ අතියයෝක්තියේන් හදපු එකක්. මේක අධයක්ෂනය කරල තියෙන්නේ කාන්තාවක් වීම ඒකට හෙතුවක් වෙන්න පුලුවන් ඔසාමාව අල්ලපු එක තනි පුද්ගලයෙක් විසින් මෙහෙයවපු එකක් නෙමෙයි. Nat Geo එකෙන් කරපු Seal Team Six The Raid on Osama Bin Laden වැඩසටහනේ යම්තාක් දුරට කතාව සාධාරණීකරනය කරල තියෙනව කියන්න පුලුවන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-60300430395502288742013-03-08T15:12:32.898+05:302013-03-08T15:12:32.898+05:30අනිවා උදිත ඇය තමා මහ මොලකාරිණිය.අනිවා උදිත ඇය තමා මහ මොලකාරිණිය.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-53119794924937712062013-03-08T14:49:41.294+05:302013-03-08T14:49:41.294+05:30ඔව් ලිහිණි හරි Zero Dark Thirty තමයි සිදුවීම ලස්...ඔව් ලිහිණි හරි Zero Dark Thirty තමයි සිදුවීම ලස්සනටම කතාවක් විදියට පෙන්වන්නේ ඇත්තටම මායා නම් ගැහැණිය(මේ නම් අන්වර්ථ නම්) තමයි ලොව අංක එකේ ත්‍රස්තවාදිය අල්ලන්නේ. හැමතැනම නිලධාරිවාදය ඇමරිකාවේ කියල ඒකෙ වෙනසක් නෑ මායා කියන ගැහැණිය බින් ලාඩ්න් ඉන්න තැන හොයා ගත්තට කවුරුවත් ඇය ගනන් ගත්තේ නෑ. ඒ ගෑනි මාර සටනක් දෙන්නේ ඇත්තටම මෙහෙයුමට ගියපු සොල්දාදුවන් ටත් වඩා ඇයටයි සම්පුර්ණ ක්‍රෙඩිට් එක යා යුත්තේ. udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-33231927484595423922013-02-20T12:21:55.303+05:302013-02-20T12:21:55.303+05:30ඒ මනුස්සයා එහෙම එළියට එන එක තමන්ගෙ පවුලෙ අයගෙ ආරක්...ඒ මනුස්සයා එහෙම එළියට එන එක තමන්ගෙ පවුලෙ අයගෙ ආරක්ෂාවට තර්ජනයක් කියල දැන දැනම එහෙම කරන්න ඇත්තෙ මූල්‍ය අර්බුද නිසාමද, එහෙම නැත්නම් වෙනත් හේතුවක් නිසාද... ඔය සම්බන්ධ ප්‍රෝග්‍රෑම් එකක් ළඟදිත් ටීවී එකේ යද්දි බැලුවා... ඒ ඉන්ටවීව් එකේදි අඩු තරමේ වෙස් වලා ගැනීමක්වත් කරල නෑනෙ...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-65064510069046897352013-02-13T20:57:36.248+05:302013-02-13T20:57:36.248+05:30මේක ඇත්තටම වෙන්න පුළුවන් ද? මොකද මේ සිද්දිය වුන කා...මේක ඇත්තටම වෙන්න පුළුවන් ද? මොකද මේ සිද්දිය වුන කාලෙම ඒ අණදෙන නිලදාරියා කියල තියෙනවා කවදාවත් බින් ලාඩන්ට වෙඩි තියපු භටයා කවුද කියල දැනගන්න ලැබෙන්නේ නැහැ කියල.ඔවුන්ගේ ආරක්ෂාව නිසා.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-88082479054960317652013-02-13T18:53:23.700+05:302013-02-13T18:53:23.700+05:30අනේ මන්දා..යුද්ධයක සැඟවුණු රහස් නම් කොච්චරක් තියනව...අනේ මන්දා..යුද්ධයක සැඟවුණු රහස් නම් කොච්චරක් තියනවද?නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-91271408035249513612013-02-13T16:31:49.485+05:302013-02-13T16:31:49.485+05:30සමහරක් කරුණු අතිශොක්තියෙන් කියලද මන්දා.තවද ඔහුගේ ම...සමහරක් කරුණු අතිශොක්තියෙන් කියලද මන්දා.තවද ඔහුගේ මෙම හෙළිදරව් ඔහුටම අවාසියක් විමට ඉඩ ඇත.

මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව) Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-44485959497598183452013-02-13T16:29:06.927+05:302013-02-13T16:29:06.927+05:30ඔන්න තරුවෝ ළිහිණියා ලින්ක් එකත් එක්කම දීලා තියනාවෝ...ඔන්න තරුවෝ ළිහිණියා ලින්ක් එකත් එක්කම දීලා තියනාවෝ..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-74172202914485627692013-02-13T16:13:16.795+05:302013-02-13T16:13:16.795+05:30යා යා ටැන්කිව් ඈ..ඕකත් බාගෙන බලන්න ඕනි...යා යා ටැන්කිව් ඈ..ඕකත් බාගෙන බලන්න ඕනි...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-37483567292711779252013-02-13T16:07:40.419+05:302013-02-13T16:07:40.419+05:30සාමාන්‍යෙයන් ඕනෑම රාජ්‍යයක් එවන් දෑ රහසක්ව තබාගන්න...සාමාන්‍යෙයන් ඕනෑම රාජ්‍යයක් එවන් දෑ රහසක්ව තබාගන්නවා... එය අපේ රටේ පවා සිදුවුණා. සුදු කොඩි කතාව එවැන්නකි. මට ද ඒ තොරතුරු මෙයිට වඩා කතා කළ නොහැක. එවන් තොරතුරු හෙළි කරන්නා දේශ ද්‍රෝහියෙකි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-91910107501528342002013-02-13T15:41:24.456+05:302013-02-13T15:41:24.456+05:30ඒක ඩොකුමන්ට්‍රි එකක් හැටියටයි හදලා තියෙන්නෙ තරුවා....ඒක ඩොකුමන්ට්‍රි එකක් හැටියටයි හදලා තියෙන්නෙ තරුවා. ඊට වඩා Zero Dark Thirty එක හොඳයි.

http://www.imdb.com/title/tt1790885/ ♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-64337848290841980352013-02-13T15:38:25.009+05:302013-02-13T15:38:25.009+05:30ඔසාමා බිල් ලාඩන් සොයා ගන්නට තොරතුරු රැස් කරද්දී බි...ඔසාමා බිල් ලාඩන් සොයා ගන්නට තොරතුරු රැස් කරද්දී බින් ලාඩන්ට සම්බන්ධව කටයුතු කල අයව අත් අඩංගුවට අරන් ප්‍රශ්න කරද්දී ඇමෙරිකන් බටයින් ඔවුන්ට වධ දුන්නාය කියලත් මේ සීල් බටයින් හෙළිදරව් කරලා තියෙනවා. ආන්දෝලනයක් ඇති කරපු Zero Dark Thirty.2012 චිත්‍රපටයට සැබෑ තොරතුරු සැපවූයේ මේ සීල් බටයින්මයි කියලනෙ කියන්නේ. ඒ අතරම ඔය මෙහෙයුමේ ආරම්බයේදීම ඇති උන ගැටුම් වලදීත් සිවිල් වැසියන්ට පවා ඇමෙරිකානුවන් වෙඩි තැබූ වීඩියෝ පවා හිලිදරව් කරලා තිබුනා

බිල් ලාඩන් හොයා ගන්න මෙහෙයුම් කපු අර නිළධාරීනියහේ තොරතුරු තාමත් රහසක්නේ♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-51482023531598257072013-02-13T14:43:23.396+05:302013-02-13T14:43:23.396+05:30Seal Team Six The Raid on Osama Bin Laden
ඔන්න ඔය ...Seal Team Six The Raid on Osama Bin Laden
ඔන්න ඔය ෆිල්ම් එකේ ඔය සිද්දිය ලස්සනට තියනවා.The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-86641345979773430322013-02-13T14:17:13.030+05:302013-02-13T14:17:13.030+05:30ප්රන්ස පුවත් සේවාව තමා මේ පුවත හෙළිදරව් කරන්නේ.ප්රන්ස පුවත් සේවාව තමා මේ පුවත හෙළිදරව් කරන්නේ.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-15540519414320712732013-02-13T14:16:10.411+05:302013-02-13T14:16:10.411+05:30අති සුවිශේෂි කණ්ඩායමක් තමා.. ඒත් ඔය අය අතරේ අමුතු ...අති සුවිශේෂි කණ්ඩායමක් තමා.. ඒත් ඔය අය අතරේ අමුතු පොරවලුත් ඉන්නවා කලාතුරකින්.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-320721855417723352013-02-13T13:46:56.032+05:302013-02-13T13:46:56.032+05:30අතිශයෝක්තියක් වෙන්න බැරිද සමහර කරුනු..!අතිශයෝක්තියක් වෙන්න බැරිද සමහර කරුනු..!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-80497267626266531532013-02-13T13:16:29.648+05:302013-02-13T13:16:29.648+05:30නලින් ඔය සීල් භටයන් කියන්නෙ විශේෂිත කොටසක් කියල මම...නලින් ඔය සීල් භටයන් කියන්නෙ විශේෂිත කොටසක් කියල මම අහල තියෙන විදියට.විශ්‍රාම ගියත් ඒ අය යම් ඇගයීමකට ලක් වනවා.මේ ගැන විචාරකනම් හරියට දන්නව ඇති.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-69533765207974060952013-02-13T11:57:27.551+05:302013-02-13T11:57:27.551+05:30ඔව් එයාලා අපේ වීරයෝ. හැම හමුදා භටයෙක්ම.ඔව් එයාලා අපේ වීරයෝ. හැම හමුදා භටයෙක්ම.Anonymoushttps://www.blogger.com/profile/03301636443308071704noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-5962439405582840302013-02-13T11:32:01.556+05:302013-02-13T11:32:01.556+05:30මෙවන් කර්තව්‍යයන් හිදී පෙනෙන්නට ඇගයීම් නොකෙරේ..මෙවන් කර්තව්‍යයන් හිදී පෙනෙන්නට ඇගයීම් නොකෙරේ..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-87964053771396098222013-02-13T11:31:18.384+05:302013-02-13T11:31:18.384+05:30ලොව කිසිම රාජ්‍යයක් එවන් රාජ්‍ය රහස් හෙළි නොකරයි.ලොව කිසිම රාජ්‍යයක් එවන් රාජ්‍ය රහස් හෙළි නොකරයි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-47826719902138986382013-02-13T11:19:19.608+05:302013-02-13T11:19:19.608+05:30කොතැනත් ඔහොම තමා. ඇගයීම හරිම අඩුයි.කොතැනත් ඔහොම තමා. ඇගයීම හරිම අඩුයි.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-34371516970805383242013-02-13T10:28:23.499+05:302013-02-13T10:28:23.499+05:30ඇත්තටම අහන්නේ ප්රභාකරන් මරපු වෙලාවේ හිටපු සාමාන්...ඇත්තටම අහන්නේ ප්රභාකරන් මරපු වෙලාවේ හිටපු සාමාන්‍ය සෙබළුන්ට මොකුත් ඇගයීමක් වුනාද?නොදන්නා නිසා අහන්නේ...සිම්බා මලයාhttps://www.blogger.com/profile/11525583456187043054noreply@blogger.com