tag:blogger.com,1999:blog-3368182772579738381.post7633161585551345027..comments2023-10-11T19:58:31.601+05:30Comments on සමකය වටේ: විශ්ව රූ රජන තරගයට ලාස් වේගාස් යන අපේ සබ්රිනා හර්ෆට්samakayawatehttp://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-3368182772579738381.post-13976090223772534672012-12-07T13:23:18.259+05:302012-12-07T13:23:18.259+05:30මෙයා නම් ලස්සනයි තමයි :Dමෙයා නම් ලස්සනයි තමයි :Dසචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-87394937146920741852012-12-06T22:27:15.133+05:302012-12-06T22:27:15.133+05:30ස්තුතියි සමියාස්තුතියි සමියාsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-29377004818508832472012-12-06T22:26:13.822+05:302012-12-06T22:26:13.822+05:30සහතික ඇත්ත කතාවක් සයූ. ලොකු ජෝන්ට ආයෙ අමුතුවෙන් කි...සහතික ඇත්ත කතාවක් සයූ. ලොකු ජෝන්ට ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ඉතින් සේරම දන්නවනේ එතැනම හිටි එකා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-8366900473879321632012-12-06T22:23:54.449+05:302012-12-06T22:23:54.449+05:30මොනව නැතිවෙන්නද බං. මේ තරම් හොඳ අදහස් තියන උඹ කියන...මොනව නැතිවෙන්නද බං. මේ තරම් හොඳ අදහස් තියන උඹ කියන කතාවට මට පුදුම හිතෙනවාsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-59771060831032641822012-12-06T22:21:43.449+05:302012-12-06T22:21:43.449+05:30ලොකේ ගැන දන්න සයුරිට අමුතුවෙන් කියන්න දෙයක් නැනේලොකේ ගැන දන්න සයුරිට අමුතුවෙන් කියන්න දෙයක් නැනේsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-10523210118343766472012-12-06T22:20:11.214+05:302012-12-06T22:20:11.214+05:30උතුම් පැතුමක් ප්රමුදිඋතුම් පැතුමක් ප්‍රමුදිsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-82344792833416041222012-12-06T22:19:03.975+05:302012-12-06T22:19:03.975+05:30ලස්සනට වඩා බොහෝ දේ මේ තරග වලදී සොයාබලනවාලස්සනට වඩා බොහෝ දේ මේ තරග වලදී සොයාබලනවාsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-58670246793855383292012-12-06T22:17:22.930+05:302012-12-06T22:17:22.930+05:30ඇත්තටම චන්දි අපට ආඩම්බරයක් වෙන්න ඇයට හැකිවේවි.ඇත්තටම චන්දි අපට ආඩම්බරයක් වෙන්න ඇයට හැකිවේවි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-11202779170296643992012-12-06T22:16:27.441+05:302012-12-06T22:16:27.441+05:30ඇයි බං මානවකේ අත නැද්ද මචංඇයි බං මානවකේ අත නැද්ද මචංsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-13059217223693064312012-12-06T22:15:39.426+05:302012-12-06T22:15:39.426+05:30එයාගේ ලස්සනට හැබැ වටින කමක් කොහෙන් හෝ ලැබෙනව නම් අ...එයාගේ ලස්සනට හැබැ වටින කමක් කොහෙන් හෝ ලැබෙනව නම් අපි ලාංකිකයෝ ලෙස සතුටු වෙමුsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-35478039126407643512012-12-06T22:14:04.868+05:302012-12-06T22:14:04.868+05:30පුදුම ලස්සනක් තියෙන්නේ බින්දි.පුදුම ලස්සනක් තියෙන්නේ බින්දි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-86939973945913471312012-12-06T22:12:53.159+05:302012-12-06T22:12:53.159+05:30එහෙම පතමු අපිඑහෙම පතමු අපිsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-22638882940856791012012-12-06T22:12:00.582+05:302012-12-06T22:12:00.582+05:30ඒකනේ කියන්නේ මේ ඉන්නේ ඒකනේ කියන්නේ මේ ඉන්නේ samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-52174058506689498782012-12-06T22:11:03.975+05:302012-12-06T22:11:03.975+05:30අපි සේරම සුබ පතමුඅපි සේරම සුබ පතමුsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-15329401151231847272012-12-06T22:09:35.415+05:302012-12-06T22:09:35.415+05:30MAXXAMAXXA.....සමී.....''♥'' Samee''♥''...https://www.blogger.com/profile/00459251209319125436noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-45019543719828432682012-12-06T20:28:55.997+05:302012-12-06T20:28:55.997+05:30අපේ රටෙන් තරඟ වලට ගියපු අනික් අයට වඩා මධුෂා මායාදු...අපේ රටෙන් තරඟ වලට ගියපු අනික් අයට වඩා මධුෂා මායාදුන්නේ ගේ මම දැකපු විශේෂත්වයක් තමයි හොඳ පෞරුෂය. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-68404494356730212782012-12-06T11:15:12.558+05:302012-12-06T11:15:12.558+05:30Miss Srilanka වෙන වෙලාවෙදි මමත් එතන උන්නා මොකද ඒ ව...Miss Srilanka වෙන වෙලාවෙදි මමත් එතන උන්නා මොකද ඒ වැඩසටහනේ පරිඝනක දත්ත විශ්ලේශනය කලේ අපි. ඇත්තටම ලස්සන කෙල්ලක්. පහුගිය අවුරුදු ගනනාවෙම දැක්ක අයට වඩා මෙයා ලස්සනයි. ඔය තරඟෙදිම තමයි Miss International තරඟයට මදුශා මායදුන්නෙව තෙරුවෙත්. මදුශටත් තැනක් ලැබුන එකේ ෂබ්රිනාටත් තැනක් ලැබේවායි පතනවා.

මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන් Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-86982000784427470652012-12-06T08:53:52.790+05:302012-12-06T08:53:52.790+05:30නමුත් ඇය නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාව නිසා... ඇයට ජය...නමුත් ඇය නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාව නිසා... ඇයට ජයග්‍රහණය ලැබේවා යි පතමි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-77160241740003237602012-12-06T07:54:49.270+05:302012-12-06T07:54:49.270+05:30සුභ පැතුම් ඇයට... ලංකාවට කීර්තියක් ගෙන ඒමට හැකිවේ...සුභ පැතුම් ඇයට... ලංකාවට කීර්තියක් ගෙන ඒමට හැකිවේවායි පතනවා.
කොහොම උනත් ඕක ජාත්‍යන්තර තරගයක්නෙ නාන ඇදුමත් අදින්න වෙනවමයි.
ඇය ලංකාවට නැවත ආවොත් ඇය ලංකාවෙන් යනකොට තිබ්බ බොහෝ දේ ඇයගෙන් ගිලිහී තිබේවිද මන්දා...Damith Sriyanthahttps://www.blogger.com/profile/17442567639490902819noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-67989103714461326062012-12-06T07:50:17.635+05:302012-12-06T07:50:17.635+05:30ඔයාගෙ අදහසට මාත් එකගයි...ඔයාගෙ අදහසට මාත් එකගයි...Damith Sriyanthahttps://www.blogger.com/profile/17442567639490902819noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-2377482365583405372012-12-06T07:14:11.667+05:302012-12-06T07:14:11.667+05:30ජාත්‍යන්තර මට්ටමේ තරඟයක් දෙන්න නම් ඉතින් සිරෝ නාන ...ජාත්‍යන්තර මට්ටමේ තරඟයක් දෙන්න නම් ඉතින් සිරෝ නාන ඇඳුම් ඇඳීම වගේම ස්මාර්ට් වීමත් ඕන . ලාංකීය රූමතිය කියල අපට පුරුදු ටිකක් පිරුණු කාන්තා ලාලිත්‍ය ඇති කෙල්ලොනේ . නමුත් මේ වගේ ඒවායේ දී මනින මිමි වෙනස් වගේ. අපේ කෙල්ලෝ උසත් ටිකක් මදි වගේ .

මන් මේ කිව්වේ ඕවට යනවා නම් .ගියේ නැහැ කියල කාරියකුත් නැහැ ඔන්න . Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-64520052738117213122012-12-05T23:18:46.743+05:302012-12-05T23:18:46.743+05:30ලස්සන කෙල්ලෙක්. තරඟයට හොඳින් ගැලපෙනවා. ඒත් ඒක ලස්ස...ලස්සන කෙල්ලෙක්. තරඟයට හොඳින් ගැලපෙනවා. ඒත් ඒක ලස්සන විතරක් බලන තරඟයක නෙමෙයි නේ. පෞරුෂය, සමාජශීලි බව, බුද්ධිය මේ හැමදේම බලනවා. ලංකාවෙන් යන ගොඩක් අයට ඒවා තමයි අඩුපාඩු. විශේෂයෙන්ම පෞරුෂය. මෙයා ඒවායිනුත් සම්පුර්ණ නම් හරිම අගෙයි. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-20278819402933645662012-12-05T22:52:56.885+05:302012-12-05T22:52:56.885+05:30ඔව් හැබැයි සුද්දියක් වගේ තමා..ඔව් හැබැයි සුද්දියක් වගේ තමා..Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-32430349522780727182012-12-05T22:52:20.729+05:302012-12-05T22:52:20.729+05:30ලස්සන කෙල්ලෙක්.
ලංකාවට ජයග්‍රහණයක් උදා කරදෙන්න හැ...ලස්සන කෙල්ලෙක්.
ලංකාවට ජයග්‍රහණයක් උදා කරදෙන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..!!Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-3368182772579738381.post-21378310128424248182012-12-05T22:12:44.596+05:302012-12-05T22:12:44.596+05:30කෙල්ල ලස්සන උනාට ඇගේ රුවේ ශ්‍රීලාංකිය හැඩතල නෑ... ...කෙල්ල ලස්සන උනාට ඇගේ රුවේ ශ්‍රීලාංකිය හැඩතල නෑ... හරියට සුද්දියෙක් වගෙයි... නාන ඇදුමෙන් පෙනී සිටින කොටස නැත්නම් ගම් වල සැගවිලා සිටින සැබෑ සුන්දරියො මේ වගේ තරග වලට ඉදිරිපත්වෙලා එළියට ඒවි... යන්නකො විලච්චියට...එහෙ කෙල්ලො කෙතරම් නම් සුන්දරද... ඒ හැටියට මේ මොකක්ද...
සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com